1. ttj

    Bank of Ceylon - International branches - හෙළ බැංකු පද්ධතිය මුළු ලෝකෙම ආක්‍රමණය කරයි - සිංහලයෙක් වීම ආඩම්බරයි

    රෙමිටන්ස් වැඩියෙන්ම ඒවන ඉතාලි, සවුදි වගේ රටවල් වලවත් දාපු නැති BOC branch එකක් Seychelles වල දැම්මේ ඇයි කියාල හොයලා බලපන්කෝ...
  2. ttj

    අතීතයට ගිහිල්ල දේවල් වෙනස් කරන්න තිබ්බ නම්, ජීවිතේ අලුතෙන් පටන් ගන්න තිබ්බ නම්

    පුලුවන්නම් අවුරුදු 14 ට යනවා... ඒ කාලේ මම හෙන පිස්සුවක් කෙළල තාත්තාට ගොඩක් මහන්සි වෙන්න උනා මාව ගොඩ දා ගන්න... ඊට පස්සේ අවුරුද්දේ තාත්තා හාර්ට් කේස් එකකින් නැති උනා... මම හින්දා මහන්සි වෙලා එයා ලෙඩ උනා කියලා මට හිතෙනවා... පුලුවන්නම් ඕනම දෙයක් කැප කරලා ඒක රිවර්ස් කරනවා අතීතයට ගිහිං...
  3. ttj

    සිරිපාදේ උඩට mobile signal

    TV වලට වෙනම link දානවා මචං...
  4. ttj

    විනය හදන්න ඕන දෙමව්පියන්? ගුරුවරු? පොලීසිය? උසාවිය? Social media?

    ඇයි ෆින්ලන්ඩ් වල උන්ගේ පුක සුදු ද???
  5. ttj

    දැන් කඩ ඉර කපල නවත්තල තියෙන බස් එකක් ඉස්සර කරන්නත් බැරිද ? වම් පැත්තෙන් පනින කෙනා මොකද අත උස්සගෙන

    බස් කාරයෝ හිතලමයි ඔහොම තැන් වල ස්ලෝ කරන්නේ... අතුරු පාර එන තැන තනි සුදු ඉර...
  6. ttj

    බුක් ෆෙයාර් එකෙන් ගත්ත පොතක් කියවන ගමන්

    https://www.sarasavi.lk/product/kolapata-samajaye-awasanaya-6242033801 මේක කියවපන්...
  7. ttj

    මෙන්න නාමෑල් බේබි දුවනවා 🙄

    2015 ට කලින් දිව්වා නම් නාමල් එක... යෝ බාබා දෙක... චිචි තුන...
  8. ttj

    විනය හදන්න ඕන දෙමව්පියන්? ගුරුවරු? පොලීසිය? උසාවිය? Social media?

    සරලයි බං... හැම එකාටම පරපීඩක කාමුකත්වය... යාන්තමට හරි තමන්ට බලයක් තියනවා නම් තව මිනිහෙක් හසුරවන්න ඒ බලේ උපරිම විදිහට අවබාවිතා කරලා අනිත් එකාට රෙද්දන්න තමයි හදන්නේ... තමන්ට ඒ බලය දීලා තියෙන්නේ මොකක් කරන්නද කියලා හිතන්නේ නෑ...
  9. ttj

    Questions පොල් අක්කරයක ආදායම කොහොමද?

    එකෙන්ම... වවනවා කියන්නේ වෙනම සීන් එකක්... රිටර්න් එක වැඩියි වගේම තමයි මාරම කැපවීමක් වෙන්න ඕන... අර කියන්නේ ඇහේ තියන හදන්න ඕනි කියලා... ඒ වගේ තමයි...
  10. ttj

    ණය උගුලට අහුවෙන නූගත් උද්දච්ච සිංගලු

    මූ ෆ්ලෝටිං රේට් එකට දාලද?
  11. ttj

    Questions පොල් අක්කරයක ආදායම කොහොමද?

    උඩරට තේ වලින් නම් අක්කරේට ලක්ෂයක් විතර කරන්න පුළුවන් හරියට කලොත්... හැබැයි වැඩ කරන මිනිස්සු එහෙම හොයා ගන්න ලේසි නෑ තේ වල... තව වැහි වතුරෙන් කරන්න ගියොත් කෙල වීම් තියනවා...
  12. ttj

    Work Day as a Senior QA Engineer ... සැප තමයි ගුපියනේ

    ම්ම්ම් මම හිතුවා "ආයෙත් back to work" කිව්වම කියලා... 😂😂😂
  13. ttj

    Questions පොල් අක්කරයක ආදායම කොහොමද?

    අක්කරයක් වගේ වගා කරනවා නම් බෝගය මොකක් උනත් පයින් යන්න පුලුවන් තරම් දුරින් කරන්න... නැත්නම් ගමනටම ලොකු වියදමක් යනවා...
  14. ttj

    Questions පොල් අක්කරයක ආදායම කොහොමද?

    උපරිම 50000 ක් වගේ... ලෙඩ නැතිව වතුර ප්‍රශ්න නැතිව පොහොර හරියට දාලා බලා ගත්තොත්... පොල් ඉඩමක් තියන එකෙක් කියයි...
  15. ttj

    Work Day as a Senior QA Engineer ... සැප තමයි ගුපියනේ

    මඩේ බැහැගෙන ගඩොල් කපන අපිට කොයින්ද මේවගේ Vlog...
  16. ttj

    කිරියේ උන් සෙට් වෙලා පොතක් ලියලා එළිදක්වමු ද ලබන පාර book fair එකට ?

    දුන්නොත් ගහනව... ඇපෘව්ඩ් බයි නයින් ඉන්ච් ක්ලබ්... චින්තන ධර්මදාසට රෙවෙන්න දෙන්න පුලුවන් මේ දෙකෙන්...
  17. ttj

    කිරියේ උන් සෙට් වෙලා පොතක් ලියලා එළිදක්වමු ද ලබන පාර book fair එකට ?

    Scurvy යාගේ කතා ටිකයි අනුරාදයාගේ කතා ටිකයි එකතු කරලා පොත් සීරීස් එකක් ගහන්න පුලුවන්... "පොඩි කතාවක් මතක් උනා මිට්ටෝ" "නංගිගේ ස්කූටරේ' වගේ නම් දාන්න පුලුවන්... නැගල ගියොත් ගොඩ තමයි...
  18. ttj

    අනුර වැඩ පෙන්නයි!

    ලිස්ට් බයියෝ...

    No contents