1. ttj

    ජපන් නිල සංචාරය ? වට්ද පක්

    ටෙම්පරියා ජේ. ආර්. ට හොද කියද්දි නියමයි... අනුරයා හම්බෙද්දි වැඩක් වැඩක් නෑ... සුපිරි බයිලොජික්...
  2. ttj

    ජපන් නිල සංචාරය ? වට්ද පක්

    වේදනාවේ කදුලු බිංදුව නෙතු අගින් වැටුනා...
  3. ttj

    මිනීමරු ජෙප්පන්ට ජපන්නු JR ගේ අගය කියයි !

    ඌ කැරියා උනාට ඌට කැරි වැඩ ටික හරි කරගන්න පුලුවන්කම තිබ්බා... දැන් ඉන්න ගුපියෝ වගේ වැඩ බැරි සොන්නයෙක් නෙවෙයි...
  4. ttj

    මිනීමරු ජෙප්පන්ට ජපන්නු JR ගේ අගය කියයි !

    දැන් ටිකකට කලින් මේකේ මැරෙන්න හැදුවා ජපානේ අගමැතියා කිසි වැඩක් නෑ ඌ අස්වෙලා ඉන්නේ අරකයි මේකයි කියලා... එහෙම වැඩක් නැති එකෙක් ජේ.ආර්. ගැන මොනවා කිව්වම අපිට මොකෝ???
  5. ttj

    ජනපති අනුර ජපන් අගමැති හමුවෙයි !! 🇯🇵

    ඒකටම නෙවෙයි... ජපානෙට හොඳටම කලේ සිරිපාල...
  6. ttj

    ජනපති අනුර ජපන් අගමැති හමුවෙයි !! 🇯🇵

    ඒකට රනිල් සෑර් ගිය වෙලාවේ නම් ගොඩක් ස්තුති කළාලු නිමල් සිරිපාල එක්කරන් ආවා කියලා... ♥️♥️♥️
  7. ttj

    🚨🚨🚔දඩ.. දඩ.. දඩ..

    මම හිතන්නේ බීලා එලවන එකෙක් එක්ක වාහනේ ගියොත් යන උන්ටත් දඩ ගහනව...
  8. ttj

    එපාර කිරි හට්ටි දෙකක් අරං පලයව් දැන් 😁

    බයියෝන්ට රනිල්ට දණ්ඩනමස්කාරය කරන්න උන එක තරම් ආතල් එකක් තවත් නෑ...
  9. ttj

    ජපන් නිල සංචාරය ? වට්ද පක්

    රනිල්ට නම් සුපිරි හමුදා උත්තමාචාරයක් දුන්න ජපානෙන්... ♥️♥️♥️
  10. ttj

    albaik නානට beef කියල pork කන්න දීල ගුපියනේ ..

    අඩිය ගහපුවම පෝක් හලාල් වෙනවා...
  11. ttj

    ආවා ආවා.....ටොයියන්ට චූ යන පින්තුරෙ අවා!!!!!!

    ඩොට්ට මොකද කිව්වේ???
  12. ttj

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    අඩෝ ඉන්ස්ට නැද්ද???
  13. ttj

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    පැතුම වෙන රටක ඉපදෙන්න තිබ්බ එකෙක්...
  14. ttj

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    මෙන්ඩ තමයි යවන්න ඉදලා තියෙන්නේ... හැබැයි ඌ දුමක් දාන්න පොඩ්ඩක් එළියට ගිහිං ඉදලා...
  15. ttj

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    චෙරි පික් කරපු ස්ටැට් බං ඔවා...
  16. ttj

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    අනිත් උන් ඌට වඩා ගොබ්බයෝ හින්දා ඉතින් ඌව යවන්න තිබ්බේ...
  17. ttj

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    හසරංගය දාන්න යන්නේ... ඒක හයක් ගහලා ඉවර වෙනවා...
  18. ttj

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    ඉතින් ඇයි උබට හිතෙන්නේ ඌ ඊළග පාර බූරුවෙක් වගේ වැඩ කරන්නේ නැති වෙයි කියලා... මම ක්‍රිකට් බලන එකෙක් විතරයි... මට වඩා ක්‍රිකට් දන්න උන් ඕන තරම් ඇති... කොහොම උනත් T20I 89ක් ගහලත් හැදෙන්නේ නැති එකා 90 වැනි එකේ හැදෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ...
  19. ttj

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    ම්ම්ම්... සුපර් ඔවරේ බෝල 4ක් ඉතුරු කරගන්න තිබ්බා...

    No contents