Real time tracking එනවා bus වලට එහෙම... බස් එක bay එකට ගහන time එක estimate කරනවා bus එකේ තියන GPS unit එකෙන් track කරලා... එතකොට එතන තියන screen එකේ පෙන්නන්නේ time table එකේ තියන වේලාව නෙවෙයි... ඇත්තටම Bus එක එතනට එන වෙලාව... System එක fully automated... හැබැයි ඉතින් bus ටිකේ GPS unit ටික හයි...