1. jeewan tk

    IPL තනිකරම කරන්නේ මැච් ඔට්ටු වලට විකුණන එක බව උබලා දන්නවද?

    ip me site eka (app) එක මොකක්ද බං ------ Post added on 1682538295
  2. jeewan tk

    වෙසක් කූඩු.ඉටි පන්දම්.බල්බ් වැල්

    වෙසක් කූඩු.ඉටි පන්දම්.බල්බ් වැල් වගේ දේවල් තොග ගන්න පුලුවන් කොහේද..ලාබම..
  3. jeewan tk

    සුභ අලුත් අවුරුද්දක් වේවා, සිංහලු!

    සුභ අලුත් අවුරුද්දක් වේවා!
  4. jeewan tk

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    දරුවට ඉක්මණින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! සහෝ.
  5. jeewan tk

    FD දාන්න හොදම. බැංකුව

    Mehema balanna sampath eke online banking hadagena thiyenna onada
  6. jeewan tk

    FD දාන්න හොදම. බැංකුව

    BoC .peoples dekin ekeka danna epada..government bank safe nedda private ewata wada
  7. jeewan tk

    FD දාන්න හොදම. බැංකුව

    FD එකෙක් දාන්න හොදම සුරක්ෂිත බැංකුව මොකක්ද...? ඇමරිකාවේ වගේ ලංකාවෙත් බැංකු කඩා වැටෙයිද... IMF එකෙන් පස්සෙ local debts restructur කරනවා කියනවානේ..(මට ඒක තේරෙන්නේ නෑ..) පුලුවන් කෙනෙක් පැහැදිලි කරනවාද ඒකෙන් තැම්පතු කරුවන්ට සහ බැංකු වලින් ලෝන් අරන් ඉන්න අයට වෙන බලපෑම
  8. jeewan tk

    තුර්කි භූමිකම්පාව ගැන හරියටම අනාවැකි කියු නෙදර්ලන්ත පර්යේෂකයාගේ මීළඟ අනාවැකිය! 😱

    ⚠️⚠️⚠️ බීව් සයිඩ් එකේ ගමනම් දාගෙන ඉන්නෙ වීකෙන්ඩ් එකේ..නොයා ඉන්න හිතෙනවා
  9. jeewan tk

    පොලී ඇනුපාත

    බැංකු පොලී අනුපාත මොනවා වෙයිද ඊලග මාසේ
  10. jeewan tk

    ප්‍රභාකරන් ජීවතුන් අතරද?

    Innawa..poddak mainage face eka diha hodata balapan...ubalata sinhalayata kelawapu prabakaran thama innawa kiyala therei
  11. jeewan tk

    විදුලි බිල වැඩි කිරීම තුල අසාධාරණයක් නැහැ

    mamanam kiyanne thawa madi..normal unit 60-90 use karana ayata awama Rs 100,000 bill ekakwath enna heduwanam hari. ethakota power cut ekak nethiwa inna puluwan.
  12. jeewan tk

    අලි express bluk oder..

    Ali baba eken thama ban
  13. jeewan tk

    Full excited! කවුරු දිනයි ද කියලා

    No election in SL till 2048

    No contents