ලංකාවෙ මහබැංකුවත් කාලගුණ දෙපාර්තමේන්තුව වගේම තමා.
රුපියල වැටුනම රුපියල වැටුනෝ කියල රිපෝර්ට් හදනව, උඩ ගියොත් උඩගියෝ කියල රිපෝර්ට් හදනව.
රටේ ආර්තිකේ දියුණු කරනවිදියෙ යෝජනා, වැරදි පෙන්නල දෙන දේවල් කිසිම දෙයක් නෑ.
මමත් දන්න කෙනෙක් ඉන්නව ලක්ශ 4ක් පඩි, කාර් පර්මිට් අවුරුදු තුනෙන්නෙ තුනට අරි පහෙන් පහට...