MCC අවසන් වාර්තාව දැන් මහජනතාවට කියවීමට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,791
    113
    මාලඹේ
    කෝ දැන් ආණ්ඩුව MCC අත්සන් කරනවා අපි ඒක දිවිහිමියෙන් නවත්වනවා කියපු ජෙප්පෝ . 😀😀
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    :P:P:P චන්දෙට කලින් විරුද්ද පක්ශෙ හිටපු අය උඩ පැනල කිව්වෙ MCC එක හෙන භයානකයි පට්ට පදිරියි අනිව ආණ්ඩුවෙ ඉන්න හැත්ත ඕක කරනවාම තමයි ඒක නවත්තන්න අපිට බලය දෙන්න කියලනේ.....
    ඉතිං ඔන්න දුන්න කියකො..
    දැන්... MCC එකට විරුද්දව එක වචනයක් පිටවෙන්නෙ නෑ උන්ගෙ කටින්.. වටේ යවනව මිනිස්සුන්ව... දැන් ගිවිසුම මහජනතාවට බලන්නත් නිකුත්කරල.. පට්ට ආ.. ඒ කියන්නෙ මේ ඉන්න සෙට් එක ඕක කරනවාම තමයි කියන එක නෙහ්... මිනිස්සුන්ටත් බලන්න දෙන්නෙ ඕක සාධාරණීකරනය කරන්න බලාගෙන වගේ මට නම් පේන්නෙ.
    කොහොම හරි බලේට එන්න කියන බයිල බලේට ආවට පස්සෙ නිකං පුස් වෙනව. කොහොමෙන් කොහොම හරි කවද හරි එක ජෙප්පෙක්වත් පාලිමන්ට් එකේ නැති උන දාක ඊට පස්සෙ ඉන්න දෙගොල්ලොන්ට හිතේහැටියට තැටියෙ දාගෙන රටම කන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නෙ. මොකද කිව්වොත් කොච්චර නරක උනත් ජෙප්පො ඔය කස්ටිය කරන ඕන දේකට පැනල විරුද්ද වෙනවනෙ, ආන් ඒ වදේ නැති කරල දැම්මොත් හොරා කන එවුන්ට ඇන්නෑවේ කිව්ව වගේ තමා ඉතිං නෙහ්.
    මම නම් දකින විදියට ඉතිහාසය කෙසේ වෙතත් ජෙප්පො එකෙක් දෙන්නෙක් හරි පාලිමන්ට් එකේ ඉන්න ඕන. මොකද උන් තමයි අරුන් දෙගොල්ලො ගහන මගඩි ගේම් සේරම රට්ටුන්ට දැනගන්න කියල දාන්නෙ නෙහ්.
    ඔව්ව මෙව්ව කෙසේ වෙතත් අනිව මුන් ටික MCC එකට වෙන මූණක් ගෙනැල්ල හරි ඕක සම්මත කරනව මොකද ශුවර් ඕකුන්ගෙ සාක්කු වලට ඇමරිකන් කාරයො ඩොලර් ටිකක් බස්සල මුන්ගෙ හිත හදනව රට්ටුන්ට කෙල වෙනව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    gono anduwakata hitu mate tirana ganna ba .. eka nisa tamai kamitu path karala upades ara ganne
    කොරෝනා බෝවෙනවට ගොමාලා එයාපෝර්ට් වහන්න කිව්වම නම් කිසිම කමිටු තීරණයක් ඕන නෑ තමන්ගෙ ගොන් මොලේ තියෙනවා හිතුමතේ තීරණ ගන්න. කබරගොයා තලගොයා කරලා කන්න ඕන උනහම නම් කමිටුපත් කරනවා. කෝටි ගානක් වියදම් කරලා පඹයෙක් පත්කරගත්තෙ අපරාදෙනෙ බන්. කමිටුවක් පත්කරගන්නයි තිබ්බෙ. නොදකින් විතරක් මූ, වැඩ කරනවයි කියලා ඇවිත් දැන් රට්ටු හිනස්සනව.
     
    • Like
    Reactions: pavanruka