1. S

    මුස්ලිම්වරුන්ගෙන් ගුටිකෑ සම්පත්බැoකුව දැන් කලයුතු දෑ..

    සම්පත් බැංකුව සුපිරි බං. මම ගිය සතියෙත් අකව්න්ට් එකක් ඕපන් කලා ඩෙබිට් කාඩ්, විශ්ව, SMS අලර්ට් එක්ක. ඔක්කොම කරල දෙන්න උපරිම විනාඩි 15ක් යන්නැති. කොරෝනා සීන් එක නිසා උන් අලුත් මැශින් එකකින් ඔක්කොම කරල දුන්නෙ. අපේ පව්ලෙ නම් ඔක්කොම අකව්න්ට් තියෙන්නෙ සම්පත් එකේ. කලින් HNB,Commercial වගේ තිබ්බ ඒව...
  2. S

    සම්පත් බැන්කුවේ ACCOUNT එකක් අරිමු.

    සම්පත් බැංකුව සුපිරි බං. මම ගිය සතියෙත් අකව්න්ට් එකක් ඕපන් කලා ඩෙබිට් කාඩ්, විශ්ව, SMS අලර්ට් එක්ක. ඔක්කොම කරල දෙන්න උපරිම විනාඩි 15ක් යන්නැති. කොරෝනා සීන් එක නිසා උන් අලුත් මැශින් එකකින් ඔක්කොම කරල දුන්නෙ.
  3. S

    මේඩ් ඉන් ශ්‍රී ලංකා - බෙහෙත් හදමු අපේ රටේම <3

    රටින් ගෙන්වන බෙහෙත් වෙනුවට අපේම රටේ නිෂ්පාදිත බෙහෙත්
  4. S

    WinRAR Lifetime Activation

    ow bn. winrar, winzip walata wada hama athinma hodai. 7-zip 64bit eka dala cores okkoma dala adala dammama patta speed
  5. S

    WinRAR Lifetime Activation

    7-zip තමා සුපිරිම. .RAR, .zip ඇතුලු ඔක්කොම ෆෝමැට් වැඩ, Free & හරියට සෙටින්ග්ස් හැදුවොත් අනිත් ෆෝමැට් වලට වඩා කම්ප්‍රෙස් කරන්නත් පුලුවන්. වින්රාර්, වින්සිප් ජරාවල් ඕනෙ නෑ.
  6. S

    ආණ්ඩුවට තව සතියයි දෙන්නේ... මේ ග්‍රැන්ටි දොඹකර තුන නැගෙනහිර ජැටියේ සවිකළ යුතුයි...

    වරායෙන් ඕක සති දෙකක් ඇතුලත හයි කරනව කියල දැනටම තීරණය කරල ඇති. ඒක දැනගෙන සමිතියෙ එකා කියනව ඇති සති තුනයි කල් දෙන්නෙ කියල. දැන් කොහොමත් වරායෙන් ඕක හයි කලාම කියයි අපි කිව්ව නිසා ආණ්ඩුව බය වෙලා හයි කලා කියල. ජෙප්පො ඕවට උපන් හපන් හපන් නෙ , මතකනෙ යුද්දෙත් දින්නෙ උන් නිසා කියපු එවුන් නෙ. :ROFLMAO::LOL:
  7. S

    MCC අවසන් වාර්තාව දැන් මහජනතාවට කියවීමට

    MCC ගිවිසුමේ වැරදි, භයානක දේවල් තියෙනවනම් ජනතාවටත්, ජනමාද්‍ය වලටත් ප්‍රශ්න කරන්න දැන් අවස්තාව. http://www.pmdnews.lk/si/mcc-review-final-report-presented-to-president/ PDF link
  8. S

    පෞද්ගලික සමාගම් ප්‍රතික්ෂේප කර රජයටම....

    විද්‍යුත් හැදුනුම්පත් මුද්‍රණය පෞද්ගලික සමාගම් ප්‍රතික්ෂේප කර රජයටම පවරාගනී විද්‍යුත් ජාතික හැදුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සදහා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කර ඇති නිර්දේශය දෙකම ප්‍රතික්ෂේප කර එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි...
  9. S

    MCCගිවිසුම මැතිවරණයෙන් පසුවට සාකච්චා කරන බව අමරිකන් තානාපති කියයි බලය ජනතාව සතුය තීරණයත් ඔබ සතුයි 2/3 ක් දී වැලලෙනවද?

    ඒ කියන්නෙ ජනාදිපතිගෙ තනි තීරනෙන් ඕක කරන්න පුලුවන්ද? පාර්ලිමේන්තුවක අවසර ගන්න ඔනෙ නැද්ද? ජනාදිපතිගෙ තනි තීරනෙන් පුලුවන් කියල උපකල්පනය කලත් ජනාදිපති අනිවාර්‍යයෙන් මේකට කැමති වෙනව කියල ඔයා කියන්නෙ කොහොමද?
  10. S

    මහ බැංකුව අද නයිට් ඩියුටි

    උබ කමෙන්ට් එක දාන්න කලින් මහබැංකුව ජනාදිපති කිව්ව දේවල් අනුව අලුත් තීරණ අරගෙනත් ඉවරයි.
  11. S

    ගෝටගේ බැනුම් වල ප්‍රතිපල ඇවිත්.

    ගෝටම කිව්වනෙ මහබැංකුවෙ ඉන්නෙ එක්ස්පර්ට්ලනම් ගෝට කිව්ව එකේ වරැද්දක් තිබ්බනම් ඒක පෙන්නන්න, නැත්නම් එයාලම හොද ප්ලෑන් එකක් ගහල පෙන්නන්න කියලනෙ. ඒක නිසා එක්ස්පර්ට්ල ටික හොද ඩිශිශන් එක තමා දීල ඇත්තෙ.
  12. S

    මහ බැංකුව අද නයිට් ඩියුටි

    ලංකාවෙ මහබැංකුවත් කාලගුණ දෙපාර්තමේන්තුව වගේම තමා. රුපියල වැටුනම රුපියල වැටුනෝ කියල රිපෝර්ට් හදනව, උඩ ගියොත් උඩගියෝ කියල රිපෝර්ට් හදනව. රටේ ආර්තිකේ දියුණු කරනවිදියෙ යෝජනා, වැරදි පෙන්නල දෙන දේවල් කිසිම දෙයක් නෑ. මමත් දන්න කෙනෙක් ඉන්නව ලක්ශ 4ක් පඩි, කාර් පර්මිට් අවුරුදු තුනෙන්නෙ තුනට අරි පහෙන් පහට...
  13. S

    මහ බැංකුව අද නයිට් ඩියුටි

    එහෙම බැරි නම් ඒක මහබැංකුවෙ උං ඒක කියන්න ඕනෙ. අද විඩියෝ එකේම ගෝට කිව්වෙ එයාගෙ යෝජනාවෙ වැරැද්දක් තිබ්බනම් ඒක කියන්න ඕනෙ කියල. ඒහෙම කියලවත් නෑනෙ.
  14. S

    මහ බැංකුව අද නයිට් ඩියුටි

    ලයිට් දාගෙන OT ටික ගනී වැඩ නම් නෑ.
  15. S

    යක්කු පිටියට අාවා😱😱😱

    "ය" යන්නට වෙනුවට "ප" යන්න දැම්මනම් තමා ගැලපෙන්නෙ...
  16. S

    MCCගිවිසුම මැතිවරණයෙන් පසුවට සාකච්චා කරන බව අමරිකන් තානාපති කියයි බලය ජනතාව සතුය තීරණයත් ඔබ සතුයි 2/3 ක් දී වැලලෙනවද?

    අමරිකන් තානාපතිට තනියම ඕක කරන්න පුලුවන්ද මචං? ලංකාවෙ කැමැත්ත අවශ්‍ය නැද්ද? දැනට ලංකාවෙ පාර්ලිමේන්තුවේ හෝ අදාල රාජ්‍ය නිලධාරින් ඕකට අවසර දීල තියෙනවද?
  17. S

    Gota vs Banks

    ඇත්තට මුදල් ඇමති කව්ද බං? :rolleyes2: පාර්ලිමේන්තුව විසුරුවලනෙ තියෙන්නෙ? :unsure:
  18. S

    Ada gota banna neda central bank ekata?

    ඇත්තට මුදල් ඇමති කව්ද බං? :rolleyes2: පාර්ලිමේන්තුව විසුරුවලනෙ තියෙන්නෙ :unsure:

    No contents