1. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    එතකොට අනුරද ආණ්ඩු කලේ? පොනිලා ඔච්චර කල් ආණ්ඩු කලානම් ඒවාට දඩුවම් දෙන්න එපයි යකෝ. දැන් මහරාජත් මැරිලා ඉවරයි. උන් කලාම මුනුත් එහෙම කලොත් කමක් නැද්ද? බයි තියරි
  2. Silly point

    මනුස්සකමට..! අගෝස්තු 26 කොලඹට එන්න !

    පෝලිම් හදපු නාකි මයිනගේ 139 හෙන්චයියෝන්ගේ චන්දෙන් පින් ජනාධිපති උනේ නාකි මයිනවා හිරේ දාන්න වෙන්න ඇති නේද? බටලන්ද අහිංසක මිනිස්සු මරල, යාපනය පුස්තකාල ගිනි තියල, කොටින්ට රට බෙදන්න ගේම් ගහල, හමුදාව පාවල දීලා, මහා බැංකුව කඩලා, හමුදා කෑම්ප් පුපුරවලා, පාස්කු බෝම්බ ගහපු අවජාතක තිරිසනෙක්ට කඩේ යන තොපි...
  3. Silly point

    හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....

    පොනිලට ඇප ලැබුනත් නැතත් සිලින්ඩර් සජ බයියොන්ට නම් ඇප නැති වෙන්න හම්බෙනවා ලගදීම මිනිස්සුන්ගෙන්
  4. Silly point

    මනුස්සකමට..! අගෝස්තු 26 කොලඹට එන්න !

    රිටන් එක හම්බෙයි තාත්තව පොඩ්ඩක් යවපන් හිරිකොත පැත්තේ. පොනිලගේ ගල් කොල්ලා :lol:
  5. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    හොදම කාලේ පැන්නේ
  6. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    උබල බලන් ඉන්නේ රටට කෙල වෙලා හරි කමක් නෑ පොනිලව රජ කරන්න නේ. ඇයි යකෝ ඔච්චර කුහක. තමන් ඉපදුන රට නේද? සාප වෙනවා උබලාට ඔහොම හිතන විදියට. ඒ මොනා උනත් බය වෙන්න එපා අනුර කියන්නේ නන්දරේ නෙමෙයි නේ රට බංකොලොත් කරන්න ගොන් තීරණ අරන්. මේ කපේට පොනිලා ආයිත් රජ වෙන්නේ නෑ. ඊලග ආත්මේ තමා. අහ් ඕකාට කොහෙද ඊලග...
  7. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    අපිටනම් හුරේ දාන්න ඕනේ නෑ කාටවත්. හැබැයි රට පාවල දුන්න බංකොලොත් කරපු එවුන් හිරේ යද්දී අවංකව සතුටුයි. මිනිස්සු අපා දුක් වින්දා රනිල් රාජපක්ෂලාගේ ගේම් නිසා,
  8. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    එහෙනම් මොකටද පොන්නයෝ මෙතන වළලෙන්නේ. ආයිත් පොනිලා එන්නේ නෑනේ කොහොමත් මොනා කිව්වත් තේරුමක් නෑ . අනික මේ දේශපාලකයෝ කියන බොරු ගැන නෙමේ. මිනිස්සුන්ගේ frequencies අරන් පච කෙලින media channel එකක් ගැනයි කියන්නේ.
  9. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    අහ් ඔව් ඔව් මට මතකයි 2010 වගේනේ පැන්නේ. සැරටම බඩු එහෙම බෙදුවේ
  10. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    බලපන් ගිහින් fake ඒවාද කියල එකින් එකට? මෙතන වැල ලෙන්නේ. කියන්න දෙයක් නැත්නම් කට වහන් ඉදපන් පොන්නයෝ
  11. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    එහෙනම් පොනිලයි, නාකි මයිනයි බොරු කියපු හැටියට උන් බිම දිගේ බඩ ගගා ලංකාවේ වටේ ගිහින් සමාව ගන්න ඕනේ. පොනිලා චුයින්ගම් දෙනවා කිව්වා. බ්‍රේස්ලට් දෙනවා කිව්වා, ෆ්‍රී වයිපයි කිව්වා, වොක්ස්වැගන් කිව්වා පච කීයක්ද?
  12. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    ඔව් අනිවා ප්‍රසිද්දියේ අගමැති ගෙනුයි ජනතාවගෙනුයි සමාව ගන්න කියන්න ඕනේ. එතකොට ඕකුන් බල්ලෝ වගේ ඉදි කාලයක්
  13. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    ඔව් ඔව් එකනේ පොනිලයි, නාකි මයිනයි අමුලික ඇත්ත කිව්වේ. කොච්චර කිව්වද කියනවනම් ඇත්ත අන්තිමට තෙල් ලිටරේ ගහගන්නත් පෝලිමේ ඉන්න උනා ඇත්ත. ආණ්ඩුව පැත්තේ මිනිස්සු හිටගන්න එකේ තේරුමක් නෑ මේකවත් කලේ නැත්නම් ------ Post added on 1756124693
  14. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    ඔව් මිනිස්සු දැන් රෙදි ගලෝනවා උන්ගේ page එකේ. සිලින්ඩර් බයියොත් බනිනවා. පොන්න නාට්ටි පෙන්නන එකයි. අමු හෙළුවෙන් නිලියෝ නටවන ඒවාටයි මිනිස්සු කොහොමත් කැමති නෑ. මේ වෙලේ ෂොට් එක දෙන්න ඕනේ.
  15. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    ඔව් එහෙම වෙන්න පුළුවන් සනා හොද fitness පැල් බැදගෙන ගැහුවේ. weird festish සීන් එකක් වගේ. ගෑනිත් හොද කාම ධේනුව ඕකව අල්ල ගත්ත වෙන්න ඕනේ. ඒ චැනල් එක ආපු කාලේ වෙන්න ඕනේ. ඒ කාලේ කුඩු දුමියා UNP. ------ Post added on 1756124355
  16. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    අපෝ එකනම් ඇත්ත මිට වඩා වසංගතයක් ඒක.
  17. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    ඔකේ මන් දන්නා ගොඩක් වැඩ කරන අයත් අයින් වෙලා ගියා රෙනෝ සක්කිලි බල්ලා කතා කරන්නවත් දන්නේ නෑලු මිනිස්සුන්ට. දැක්කනේ ක්‍රිකට් team එකට ගහපු ගැහිල්ල සනා එක්ක තියන වෛරෙට. අමුම කාලකන්නි චැනල් එකක් ලොටොප් ජූස් කමින් බේබි :lol: ------ Post added on 1756123675
  18. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    ඒ කොයි කාලේද?
  19. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    ඔව් නේද අර නාකි රැව්ලට දැම්මේ.
  20. Silly point

    කුඩු හිරු තහනම් කල යුතුද?

    පොනිලා හිරේ යවපු එකට කට උත්තර නැති උනාම @Deleted පොන්නය පරණ ඒවා අදිනවා. ගූ කන එකේ සීමාවක් නෑ මේ පොන්න රිලවා. පොනිලා ඒ කාලේ කරපු ජඩ වැඩ මේකේ දැම්මොත් ඕකා එල්ලිලා මැරෙන්නේ. :lol: :lol:

    No contents