මිනිසුන්ගේ දෑතින්ම නිපදවෙන Rolls Royce
ඔන්න ඉතින් අද මම ඔයාලට ගේන්න යන්නේ ටිකක් luxury දෙයක් ගැනයි.එහෙම කිව්වහම ඔයාලත් බලනවා ඇති මොකක්ද කියල..ඇත්තටම මේක ශ්‍රී ලංකාවේ අපිටත් ගොඩක්ම වටිනා දෙයක් කියලයි මට හිතුනේ. මම එහෙම කියන්න හේතුව ඔයාලම බලන්නකෝ.
Rolls Royce Car කිව්වහම කව්ද නොදන්නේ..ඉතින්...