1. C

    Recomendations for free video editing tools for simple edits like merge and trim

    Try කරා... 36 MB & 3 MB videos 2ක් merge කරා 1080p mp4 එහෙකට, 230MB output එකක් ආවා... එච්චර වැඩි උනේ කොහොමද size එක?
  2. C

    Recomendations for free video editing tools for simple edits like merge and trim

    Most of the video editing tools are too sophisticated and produces highly overweight edits. Simply just want to trim and merge videos.
  3. C

    මාකුඹුරෙ හාල්මැස්සා ඇල්ලූ පසු තත්තත්ත්පර 42, 30ට අඩුවේ 😂😂 #ticket_booking

    Result of heavily relying on govt intervention. Free the market, remove barriers for entry, allow more players maintain minimum govt regulations. Let the system evolve.
  4. C

    ඉන්ද්‍රජිත්ගේ අනුමැතිය අවශ්‍යයි

    What is the location of the second video? Is it somewhere in SL?
  5. C

    Clean Sri Lanka ... දැන් නම් නෙක්ස්ට් ලෙවල් නේද

    දන්නෙම නැතුව පෙබරවාරි මාසෙත් ඇවිත්ද? නැත්තං කොමී කැලැන්ඩරේ අනුවද පටන්ගන්න දින සති මාස කීවෙ? කෑම කඩවලට පනින වැඩේ ඉස්සරත් කරේ. කට්ටිය මූණ පෙන්නගෙන තවත් සද්දෙට show දානවා. ලෝක විහිලුවක් වෙලා Clean Srilanka. රට වටේ ශ්‍රමදාන තියන්න බිලියන ගාණක් වියදම් කරං ඡ්න්ද තියලා ආණ්ඩු පිහිටුවන්න් ඕනි ද?
  6. C

    බලපන්කො මු කියන කතාවා දෑන් වෑරදි අපිලු😁😁

    වෙන ආණ්ඩුවකින් මේ ටික කිව්වනං, බලන්න තිබ්බා රට ගිනි තියන හැටි රතු මල්ලිලා ටික. 🤌
  7. C

    ජනාධිපති අනුරට බෙයිජිං අගනුවරදී උණුසම් පිළිගැනීමක්..🔴

    ලැබිච්ච උණුසුමේ තරම බලාගන්න පුලුවන් airport එකට පිළිගන්න ආපු චීන නිළධාරියාගේ තන්තුර බලාගත්තොත්. සාමාන්‍යෙන් අඩුම වශයෙන් නියෝජ්‍ය විදේශ ඇමති කෙනෙක්වත් එවනවා.
  8. C

    are you satisfied with the current government?

    leftists will never develop any country - anti JVP.
  9. C

    යුරෝපෙ සැප අපට නැත්තෙ ඇයි ? මේ කියන කතාව ඇත්තද බොරුද?

    බැංකු ටික වැහිලා යන වැඩක්. සිංහලු ණය අරං ඉගෙනගෙන රට පනියි ඇපකාරයත් එක්කම කතාවෙලා. බැංකු ටිකත් නෑ මානව සම්පතත් නෑ. 😅
  10. C

    ලංකාව හදන්න බෑ නේද?? අදහස් දක්වන්න!

    I don't think the Sri Lankan problem is political. Any country with potential and talented people can never be subdued merely by a bunch of politicians for 76 long years. Look at Thailand, politically screwed. Believe it or not, their politics worse than in Sri Lanka. Every now and then coups...
  11. C

    Bathroom supplies stores i Colombo

    එහෙම brand එකක් දන්නේ නෑ... ටිකක් පරණයි...
  12. C

    Bathroom supplies stores i Colombo

    Toilet seat, cistern valve ඔය වගේ replacements වගයක්...
  13. C

    Bathroom supplies stores i Colombo

    ඒ කොහෙද? වැඩිදුර විස්තර?
  14. C

    Bathroom supplies stores i Colombo

    Any recommended bathroom supplies stores around Colombo. Requirement - to find some replacements such as toilet seats, cistern valves etc for bathroom renovation.
  15. C

    Hotel Recommendations Mirissa

    1 person Brown ------ Post added on 1736079919
  16. C

    Hotel Recommendations Mirissa

    Hotel full
  17. C

    Hotel Recommendations Mirissa

    Any recommended 4-star hotel in Mirissa area? Full board with buffet if possible.
  18. C

    මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

    මමනං ඇඬුවේ නෑ, වැදගත් විදිහට මගේ මතය ප්‍රකාශ කරා විතරයි. ඔබතුමා තමයි බැරිම තැන කුණුහරප වපුරන්න ගත්තේ.
  19. C

    මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

    මේ හැමදාම ලියන හෑල්ල දැකලම එපාවෙලා. ඕකම කියව කියව හිටියොත්, හැමදාම රට ජාතිය කිය කිය ඡ්න්ද ගන්න බලං හිටපු රාජපක්ෂලා වගේ හොරා හොරා ගග ඉඳලා ජෙප්පොත් කුණු බක්කියේ තමා.

    No contents