අපේ අය්යාගේ යාලුවෙක්ගෙ ගෙදර පෙන්නේ ITN එක විතරයි. පරම්පරාවෙන් UNP උන ගෙදර කට්ටිය දැන් මහින්දගේ පැත්තෙලු. :lol: ITN තමයි ලංකාවේ හැම ගෙදරටම පේන channel eka. ඒක බලල මිනිස්සුන්ගේ brian wash වෙලා තියෙන්නේ. specially ආචිලා, සීයලා ගේ. එයාලා හිතන් ඉන්නේ මහින්දගේ ආණ්ඩුව හැර අනිත් ඔක්කොම LTTE කාරයෝ කියලා...