උබට මහින්දට වැඩ ප්‍රබාකරන් හොද උනා නේද? හිතා ගන්න පුළුවන් උබ මොන ජාතියේ එකෙද්ද කියල. මමත් මහින්දට කැමති නැ යකෝ. ඒ උනාට මම මගේ රටට ආදරේ. ඔකේ මහින්ද කියල දැක්කම මිනිස්සු හොයන්නේ ඌ මොන රටේද කියල. ඊට පස්සේ ඌ මොනවද කරලා තියෙන්නේ කියලා. උබ හිතනවද ඌ worst people වෙන්නේ, මේ රටේ බඩු මිල වැඩි නිසා වගේ...