තව මෙහෙම සීන් එකක් තියෙනවා.
මම මොනාහරි හිතලා තනියම දෙයක් කරන්න ගියොත් ( ඒ කියන්නේ තරහ ගිය අවස්ථා වල )
උදාහරනෙකට වගේ අනාගතය වෙනුවෙන් ඉදිරි පියවරක්.
මොනවා හරි අලාභ හානියක් වෙනවා, ඒ කියන්නේ වීදුරුවක් හරි අත වැදිලා බිඳෙනවා..
ඒක විද්‍යාත්මකව පහදා දෙන්න මිතුර...