1. tharinduncc

    මංගල සමරවීර

    Respect .....
  2. tharinduncc

    නියත ජනපති 2025

    50% + :yes:
  3. tharinduncc

    චීන්නු

  4. tharinduncc

    ඇයි බන් ආණ්ඩුව කොරෝනා රෝගයේ ව්‍යාප්තිය සඟවන්නේ

    ඕක තේරුම් ගන්න බෑ නේ... :frown::frown::frown: යකෝ ලැජ්ජාවට නේ රෙදි අඳින්නේ... 😇 😇 😇
  5. tharinduncc

    අද මරණ 52???

    ඔය තියෙන්නේ කොරෝනා පාලනය කරන සුපිරි විදිය... 😍😍😍ලොකු වියදමකුත් නෑ...ලේසි...තැන් තැන් වල කියවන ගූ අං පී ගොන් බදු වල කට වහනවා....ඔකුන්ගේ කට නිසා තමයි කොරෝනා වැඩි වෙන්නේ...😇😇😇
  6. tharinduncc

    සමාජේ නැ නමුත් මැරෙනවා. වදුරු හරුප!

    ඇති යන්තම් සමාජේ හරි නැති එකට...🥰🥰🥰සමාජේ හම්බුනොත් කියපල්ලා... බොහෝ දුරට ඕක දුපතක් වෙන්න පුළුවන්..
  7. tharinduncc

    යුද්දයේ කදුළුවලට ජාතියක් ආගමක් නැහැ මිත්‍රවරුණි.

    fonnaya mage pawle inne security forces wala un thamayi....thota oni nam code ekkama daannam...mewala 2.50 kade yana thopi mukkuda..
  8. tharinduncc

    යුද්දයේ කදුළුවලට ජාතියක් ආගමක් නැහැ මිත්‍රවරුණි.

    රණ්ඩු වෙන එක දැන්වත් අතඇරපල්ලා..මු සිංහලයා මූ දෙමළා මූ හමබයා කියා කියා මරාගන්න 2.50 අදහස් දැන්වත් අතඇරලා දාපල්ලා. මම සිංහල එත් මම ගොඩක් ගරු කරන ජාතියක් තමයි දෙමළ. අවාසනාවකට මට දෙමල හරි හැටි බෑ...දේශපාලන ගේම් නිසා ලෝකේ එකටම ඉන්න පුළුවන් හොඳම ජාතීන් 2ක මරාගත්තා. :(:(:(
  9. tharinduncc

    පොල්තෙල් බෝතල් එකයි තුන් කාලක් මෝලෙන් හිඳ ගත්ත

    පොල්ගෙඩි 5කින් ඔච්චර පුලුවන්ද? :oo::oo::oo:
  10. tharinduncc

    යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්න එපා (වරාය නගරය )

    ඔය ඔක්කොම අපිට බයයි... එකයි හැමෝම අපිට එක එක දේවල් හදල දෙන්න හදන්නේ... ගමේ ආරච්චිව මතක් කරපන් 😇😇 😇

    No contents