1. tharinduncc

    🔴 චීන වැක්සීන් එක වැඩ පෙන්නයි! මෙන්න ප්‍රතිපල! අනිත් එන්නත් ඔක්කොම කැලේ 😍

    හිනාව නවත්තගන්න බෑ උත්ටෝ....... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: හිනාව නවත්තගන්න ගහන්න මට වැක්සින් එකක් කියාපිය....
  2. tharinduncc

    හොර පාරෙන් වැක්සින් ගැහුව , First Dose

    බැසිල් පාන්දරම ඇමරිකාවට යයි.. May 12, 2021 at 10:00 am | lanka C news ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වී තිබේ. අද උදැසන ඒ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමට හා...
  3. tharinduncc

    බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..

    චීනේ බෙහෙත් ගැන චීනා ගැන චීන වැක්සින් ගැන මේකේ රචනා ලියපු ෆොන්නයෝ බම්ප් 🥴 🥴 🥴
  4. tharinduncc

    Why sri lanka does not import a powerfull vaccine

    හයිවේ හදන එක නෙවෙයි...ඔය හදන හයිවේ එක ඇයි ඉංගිරියට විතරක් ඉක්මනටම හදන්නේ ඒවගේම පොරුවදන්ඩට exit එකක් දාන්නේ කියල හොයලම බලපන්
  5. tharinduncc

    රටේ ජනාධිපති කම ලැබුනොත් මොකද කරන්නෙ.

    ගැසට් ගහල රිවස් කරනවා... 🥴🥴එක වෙනමම ආතල් එකක් 😇😇😇
  6. tharinduncc

    ISLAND WIDE CURFEW 11 PM TO 4 AM #BREAKING

    ඔහේප් පලයන් ඒපාර ලොකු ගේ බෑ කියලද? :baffled: :baffled: :baffled:
  7. tharinduncc

    ISLAND WIDE CURFEW 11 PM TO 4 AM #BREAKING

    ලොකු ගේ හා කියලද? :baffled: :baffled: :baffled:
  8. tharinduncc

    ISLAND WIDE CURFEW 11 PM TO 4 AM #BREAKING

    හීනෙන් ඇවිදින ගූ අං පී ගොම්බඩු තමයි කොරෝන බෝ කරනවා ඇත්තේ :oo::oo::oo:
  9. tharinduncc

    චීනය ලංකාවෙ මොල සෝදයි!

    කොරයි කොරයි .... හොඳටම කොරන්නේ චීන්නු තමයි
  10. tharinduncc

    චීනය ලංකාවෙ මොල සෝදයි!

    එක තමයි........ බුදුහාමුදුරුවොත් ඉන්දියන් නෙහ් ??
  11. tharinduncc

    Where is monsoon?

    දැන් මෙතන ගොන් බඩු වගේ බුරන්න්න එපා...හැමදාම ගංවතුර එනකම් බලන් ඉඳපු තොපිල වගේ ගූ අං පී කාරයෝ නිසා තමයි කලින් ඉඳලම ලෑස්ති උනේ කැලෑ ටික කපල...තොපිට ආයිත් බුරන්න වෙන්නේ නෑ... :yes::yes::yes:මොන්සුන් මර්දනය කරලා ඉවරයි
  12. tharinduncc

    චීනය ලංකාවෙ මොල සෝදයි!

    හෝදන්නත් අපේ එවුන්ට මොලයක් තියෙන්න ඕනි... :dull::dull::dull::dull:නෙහ් ??
  13. tharinduncc

    ගෝඨා WHO එකෙන් චාටර් වෙයි.

    මට හිතෙන්නේනම් ඔකේ අනිත් පැත්ත. අපේ ජනාධිපති WHO එකේ රෙද්ද ගැලෙව්වා වගේ වැඩක් කරේ. එක එහෙමම වෙනවනම් හොඳයි.මොකද ඔය වගේ කතාවක් publicly දැම්ම කියන්නේ ඉතින් කියන්න දෙයක් නෑ නේ..WHO එක මුල ඉඳලම කරේ චීන හිතවාදී වැඩ..ඒ ෆකයි ටිකත් වගකියන්න ඕනි..අපි trump කාරයට බැන්නට උ එදා ඉඳන් who එකට බැනපු එක ඇත්ත...
  14. tharinduncc

    අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 දක්වා සියලුම පළාත් අතර #BREAKING

    මේකේ මැද ටික කියවද්දී ටිකක් අවුල් වගේ දැනුන:baffled::baffled::baffled:
  15. tharinduncc

    අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 දක්වා සියලුම පළාත් අතර #BREAKING

    දැන් ඉතින් ඔය පැය 2.5 අතරේ කීයක් එහෙ මෙහෙ පනීද :baffled::baffled::baffled:

    No contents