කතක් බිලිගත් බස්, ට්‍රක් රථ අනතුර
හුංගම කිවුල ප‍්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන් තංගල්ල අම්බලන්තොට ප‍්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා පැමිණ තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ මේ වන විටත් එම මාර්ගයේ අධික වාහන තදබදයක් පවතින බවයි. කාර්යාලවල සේවයට යන පුද්ගලයින්ද, පාසල් ළමයින්...