Hard Disk එකේ Health එක බලාගන්න පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක#
ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා තවත් වටිනා කියන සොෆ්ට්වෙයා කෑල්ලක්. අද ගෙනාව සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් ඔයාගේ Hard Disk එකේ Health එක ගැන අදහසක් ගන්න. ඒ කිව්වේ HDD එකේ මොනවත් Errors එහෙම තියනවද , උෂ්ණත්වය කොහොමද කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම Hard Disk එක Defragment කරන්න , Drive Cleaner කරන්න , අන්තර්ජාල බාවිතයේදි ඇති වු තාවකාලික ගොනු Clean කරන්න , ඒ වගේම Hard Disk එකේ Partision වල විස්තර ( Disk Space Explorer ) වගේම Hard Disk එකේ තියන Duplicate File අයින් කරගන්නත් , නැවත් Recovery කරන්න බැරි වෙන්න File Delete කරන්න ( File Wiper ) කරගැනීම වගේ වැඩ කරගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.
The indispensable health monitoring tool for your hard disk
හරි Ashampoo HDD Control මෘදුකාංගය මෙතනින් බාගන්න.
Operating System: Windows® XP, Windows Vista®, Windows® 7, Windows® 8
හරි මේ තියෙන්නේ මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටික.
~~ System ~~
~~ HDD Defragment ~~
~~ Drive Cleaner ~~
~~ Internet Cleaner ~~
~~ Disk Space Explorer ~~
~~ Duplicate Finder ~~