1. leeroxxroxx

    මේ පාර වෙසක් එක පට්ට මූසලයි වගේ තේරෙන්නෙ නැද්ද උඹලට?

    කළුතර දිස්ත්‍රික්කෙම එවුන් වෙසක් බලන්න එන්නේ පානදුරේ. පානදුරේ ඇවිත් බලපන් ඉන්න සෙනග. :yes:
  2. leeroxxroxx

    ලංකාවෙ ලොකුම කුක්කු දෙක ද මේ?

    මේ කපල් එක මං දවසක් පානදුරේදී දැක්කා.
  3. leeroxxroxx

    වෙසක් දන්සල් ගිය වසරේ 7,500යි මේ වසරේ 2,000යි: ඒවත් වැඩි හරියක් බීම සහ අයිස්ක්‍රීම් දන්සල්!

    දන්සැල් 8742ක් තියෙනවා. මේ පාර තමයි ඉතිහාසයේ වැඩිම දන්සල් ගණන තියෙන්නේ. :yes:
  4. leeroxxroxx

    ලී නැතිව යකඩ බොක්ස් බාර් වලින් වහල හදන එක

    කෙම්පස් පොලිෂ් කරහම අවුරුදු 50ක් වුනත් තියෙනවා. බොක්ස් බාර් වලින් ගහනවා නම් ගනකම වැඩි එකකින් ගහන්න ඕනේ. හොද පේන්ට් එකක් කලහම අවුලක් නෑ. anti-corrosion/paint පොලිෂ් වලට වඩා ගණන් හැබැයි. Heat insulation layer එකකුත් දාන්න වෙනවා.
  5. leeroxxroxx

    72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ සමාරම්භක උළෙලේදී අපේ Anudi Gunasekara සිය ප්‍රථම ඉදිරිපත් කිරීම මෙලෙසින් සිදුකළා

    ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල සංකේතවත් කිරීමටත්, ලංකාවේ පළමු රූ රැජිණ වන මානෙල් ඉලංගකෝන්ට උපහාරයක් ලෙසත්, ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමට අනුදි විසින් ඇරඹූ සහේලි පදනමේ වර්ණය නිරූපණය වන ලෙසත්, ඇය ළා දම් පැහැ සාම්ප්‍රදායික ඔසරියකින් සහ චාම් ආභරණ වලින් සැරසී සිටියා. මේ ඇඳුමේ සංකල්පය සහ...
  6. leeroxxroxx

    කවුද මේ අනුරාධපුරයෙන් මිස් වර්ල්ඩ් වෙන්න යන අනුදි ගුණසේකර ❤️

    ------ Post added on 1746949935 ------ Post added on 1746956289 Anudi, Miss World Talent තරඟවටයේ අවසන් තරඟකාරිනියන් අතරට !! 🇱🇰 72 වන Miss World තරඟාවලියේ Talent Round හි, 100 කට ආසන්න තරඟකාරිනියන් පිරිසක් අතරින් අවසන් තරඟකාරිනියන් 24 දෙනා අතරට තේරී පත්වීමට ලංකාවේ Anudi Gunasekara සමත්වී...
  7. leeroxxroxx

    🔴 ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ විකිණීමේ දෙවන අදියර ඇරඹේ!

    ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත. විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය. මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප්...
  8. leeroxxroxx

    වාහන ආනයනයෙන් මාස දෙකක් තුළ රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 90 පන්නයි...🔴🔴❤️

    ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ විකිණීමේ දෙවන අදියර ඇරඹේ! ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත. විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය. මෙම වාහන අතර...
  9. leeroxxroxx

    🔴 රට පුරා දන්සැල් 7200ක්

    හෙට වෙද්දී දැන්සැල් 10000පනිනවා. :rofl:
  10. leeroxxroxx

    ඇයි බන් අච්චර කැත ගෑනියෙක් මිස් ස්‍රී ලන්කා යවන්නෙ?

    මෙච්චර කාලෙකට යවපු සුපිරිම එක තමයි මේ ඉන්නේ. මිට වඩා ලස්සන එකක් ඉන්නවා නම් දාපන් බලන්න. :yes:
  11. leeroxxroxx

    ටීචම්මා අත් අඩංගුවට ගැනීමට නියෝග...

    කවුරු හරි ගොඩ යනවා නම් කකුලෙන් ඇදලා කෙලවලා දාන්න උපන් ජාතියක් බොලව් අපි. :yes:

    No contents