1. leeroxxroxx

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මේ සෙන් ජෝන්ස් එක පැත්තෙ.
  2. leeroxxroxx

    🔴 අද දවසේ වෙඩිල්ල

    UNP කාරයින්ට නගින්නේ නැති එකයි වැරැද්ද
  3. leeroxxroxx

    Questions 🔴 පළාත් පාලන මැතිවරණය - (2025) ඔබේ මනාපය කාටද?

    මාලිමාවට නැතුව වෙන ඕනෙම පක්ෂෙකට ගහන චන්දයක් ජෙප්පොන්ට විරුද්ධව ගහන ජන්දයක් වෙනවා අනිත් ඔක්කොම පක්ෂ එකට එකතු වුනහම.
  4. leeroxxroxx

    Questions 🔴 පළාත් පාලන මැතිවරණය - (2025) ඔබේ මනාපය කාටද?

    🔴 පළාත් පාලන මැතිවරණය - (2025) ඔබේ මනාපය කාටද?
  5. leeroxxroxx

    දැන් කොහෙද බං

    මේ කෙල්ල නම් ඉස්සර එගොඩ උයනේ මචං එල ලග බෝඩ් වෙලා හිටියේ. පස්සේ දෙවෙනි ඉනිමේ රගපාන්න හම්බවෙලා ෆේමස් වුනා. දැන් ලන්ඩන් ඉන්නේ.
  6. leeroxxroxx

    උමංදාවෙ තෙලිජ්ජ පොප්සිකල් එක - ගියානං මටත් එකක් කන්න තිබුණ නේ

    මාකුඹුරේ හබ් එක එහා පැත්තෙ තියෙන්නෙ උමන්දාවක්. මං තුන් හතර පාරක් කෑවා සියඹලා, අන්නාසි අයිස් පලම්.
  7. leeroxxroxx

    පානදුරේ පාතාල වෙඩි.. සාදයකට පැන අයෙක් මරයි..

    කුඩු සලිදුගෙ ඕඩර් එකක්. ඌගේ තරහකාරයෙක්ගෙ මස්සිනාව තමයි target කරලා තියෙන්නෙ. වැරැදිලා වෙන කෙනෙකුට තියලා තියෙන්නෙ.
  8. leeroxxroxx

    A/C : කාමරේට ඕනේ කරන BTU ගාන හරියට දැනගන්නේ කොහොමද

    කාමරයේ උස දිග පලල මැනලා ChatGPT දාපන්.
  9. leeroxxroxx

    ගෙවල් හදන/හදපු උන් rent කරන උන් වරෙල්ලා

    Veranda වලට තමයි full body ටයිල් දාන්නේ.

    No contents