ඔයා වගේ හිතන පතන කෙල්ලෝ ඉන්නවනම් මේ අහින්සක කොල්ලෝ මෙහෙම ලව් ඉලව් නිසා දුක් විඳින්නේ නෑ සහෝදරී... Hatz Off මමත් කාලයක් දුක් වින්දා... බොහෝම දුර අතීතයක... ඒ අතීතය දැන් මතක් වෙද්දි හිනා වෙන්නත් පුලුවන්.. :lol::lol::lol: මොකද කාලය ඔය ඔක්කොටම, මම හිතන පතන විදිහටම ගැලපෙන කෙනෙක් මට ගෙනල්ලා...