ආදරය කියන්නෙ පරිත්‍යාගයක්.

තව කෙනෙකුට දෙන දෙයක්.

අපි කෙනෙක්ට දෙයක් දෙන්න ඕන ආපසු යමක් බලාපොරොත්තුවෙන් නෙවෙයිනෙ.

ඒ නිසා ආදරේ දීල ලස්සන ලස්සන තෑගි බලාපොරොත්තු වෙන්නෙ මොකටද

ඒ වගේම මහන්සිවෙලා හම්බ කරන දෙයකින් අරන්දෙන පුංචිම පුංචි තෑග්ගත් වුනත් ගොඩාක් වටිනව ඒකෙ තියන මිල කළ නොහැකි ආදරය නිසා