1. craabeysinghe

    Curtain poles උදව්...

    wood eka thamai mamath recommand karanne :yes:
  2. craabeysinghe

    love ප්‍රශ්නයක්.. කෙල්ලගෙන් කැමතිද ඇහුවා

    උබත් හිනාවෙලා දුවපන්.ඔහොම ටික කාලයක් යනකොට වැඩේ නිකන්ම ගොඩ යයි.
  3. craabeysinghe

    උයන්න_දන්න_කෙල්ලො

    කොහොම අමතක වෙන්නද?
  4. craabeysinghe

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    ඔස්ට්‍රේලියාවේ උන් කොහොමත් හොරු තමයි බන්.උන් අපිටම කොච්චර වංචා කරලා ඇද්ද?.උබට මතක නැද්ද ඇඩම් ගිල්ක්‍රිස්ට් ස්කොශ් බෝලයක් ග්ලවුස් එක අස්සේ තියාගෙන වර්ල්ඩ් කප් එකේ හොදට නෙලුවා
  5. craabeysinghe

    කේන්දරේ බලාගන්න

    සමහර වෙලාවට කේන්දරයේ අයිතිකාරයා දකින්නේ නැතුව උනත් කේන්දරය බලලා යම් යම් දේවල් කියන්න පුලුවන් බන්.එයා කොහොම කෙනෙක්ද?,ගතිගුණ මොනවගේද?,ඉගෙනීම,කරන රස්සාව ගැන උනත්....ඒ කියන දේවල් බොහොමයක් හරි කියන්නේ උබේ උපන් වෙලාව හරි කියන එක(අනිත් එක කේන්දරේ බලපු කෙනා හරියට බලලා තියෙනවා කියන එක).සමහර දේවල් කර්මය...
  6. craabeysinghe

    කේන්දරේ බලාගන්න

    හොද පැහැදිලි කිරීමක්.:yes:
  7. craabeysinghe

    කේන්දරේ බලාගන්න

    ඔෆිස් එකේ ඉන්නේ බන්.උබ ජෝතිශ්‍යය ගැන ඉගෙන ගෙන තියෙනවද?
  8. craabeysinghe

    කේන්දරේ බලාගන්න

    මමත් බෞද්ධ තමයි බන්. Life is a journey. Horoscope is the map. So why do not you read the map ?. It is always better to know what lies ahead and what will happen to, your health, wealth and relationships in the coming years
  9. craabeysinghe

    කේන්දරේ බලාගන්න

    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නම් බොරු වැඩ.අද කාලේ ඔය වගේ දේවල් පස්සේ දුවන මිනිස්සු කොච්චර ඉන්නවද?.ඒ නිසානේ මේ වගේ දේවල් කරන උන්ට මාර්කට් එකක් අද රටේ හැදිලා තියෙන්නේ.වාලම්පුරි,ෆෙන්ශුයි අරවයි මේවයි කොච්චර තියෙනවද?
  10. craabeysinghe

    කේන්දරේ බලාගන්න

    මමත් කේන්දරේ පස්සේ එල්ලීගෙන ඉන්න කෙනෙක් නෙමෙයි බන්.ඒ උනාට උපන් වේලාව හරියටම හරි නම් කෙනෙකුගේ අනාගතය ගැන පොඩි අවබෝධයක් කේන්දරෙන් ගන්න පුලුවන්.කොහොම උනත් කර්මය කියලා එකක් තියෙනවා නේ.අදුරේ යනවට වැඩිය පොඩි හරි අවබෝදයක් අපිට තියෙනවා නම් ඒ අනුව අපිට අපේ අනාගතය ප්ලෑන් කරගන්න පුලුවන්
  11. craabeysinghe

    කේන්දරේ බලාගන්න

    බොරු කරන උනුත් ඉන්නවා බන්.rep 10 +
  12. craabeysinghe

    කේන්දරේ බලාගන්න

    කේන්දරේ බලාගන්න කේන්දරේ බලාගන්න කොහෙද බන් හොද ප්ලේස් එකක් තියෙන්නේ.මම ඉන්නේ පානදුරේ,වැඩ කරන්නේ කොලබ.උබලා දන්න කේන්දරේ බලවගත්ත හොද ප්ලේස් එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියපන්. පුලුවන්නම් කීයක් විතර ගන්නවද කියලත් කියපන්.
  13. craabeysinghe

    මෙන්න_නායකයෝ

    ගිනිගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන් කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මල මගෙ පුතුන් කෝටි ගනන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන් එවන් පුතුන් ලග ඉන්නම් කිරි මව් ලෙස මම උතුම් නන්දා මාලනී මහත්මිය ගායනා කරන සින්දුවක් :)
  14. craabeysinghe

    විජයදාස රාජපක්ෂ

    මම අහලා තියෙන විදිහට විජයදාස කියන්නේ වැඩ්ඩෙක්
  15. craabeysinghe

    කට උත්තර

    උබ සිරා පොරක් බන්.උබේ කමෙන්ට් පට්ට ආතල් :P
  16. craabeysinghe

    Colombo -> Apura

    උබ කිව්වා හරි.මමත් දන්න විදිහට ඔය දබුල්ල රූට් එකයි,පුත්තලම රූට් එකයි එකම දුර තියෙන්නේ.දුර අඩුම පාර තමයි කුරුණෑගල හරහා ඇල්ල පාර(පාදෙනිය පාර).පැය 4 න් වගේ යනවා.
  17. craabeysinghe

    Australia , cricket ball එක හුරලා නොන්ඩි බන් එකසිය ගානට

    ඔය යක්කු ඉස්සර ඉදන්ම ඔහොමයි.හොද වැඩේ.දෙන්න ඕනේ හොද දඩුවමක් ආයේ ඔය වගේ වැරදි වැඩ නොකරන්න
  18. craabeysinghe

    Fuel price increase tonight.

    කෙලවෙන සීන් එකක් තියෙන්නේ මේ ආන්ඩුවට.මෙහෙම වැඩි කරන්න ගත්තම මිනිස්සුන්ට තවත් එපා වෙනවා
  19. craabeysinghe

    Passport එකක් හදාගන්නේ කොහොමද

    උදව් කරපු හැමෝටම පුලුවන් විදිහට රෙප් දුන්නා

    No contents