මේක තමයි ක්‍රමේ.අත්දුටුයි.ප්‍රත්‍යක්ශයි.කෙල්ලෙගේ ඔලුවට මුලින් අයිඩියා එක දාලා ඉදපන්.ඉස්සෙල්ලාම බැහැ කියලා කිව්වේ නැත්නම් ඒ කෙල්ලව අතහැරපන්.කෙල්ල බැහැ කිව්වට උබ සාමාන්‍යයෙන් ඩීසන්ට් කොල්ලෙක් නම් උබ ගැන කෙල්ලගේ ඔලුවේ වැඩ කරනවා.ඒ නිසා කෙල්ලට වෙන ලව් එකක් සෙට් වෙන්න තියෙන හැකියාවත් අඩුවෙනවා.උබ...