1. jayanathek

    ආකිටෙක්චර් ඩිසයින් VS යූසර් එක්ස්පීරියන්&#3523

    ආකිටෙක්චර් ඩිසයින් VS යූසර් එක්ස්පීරියන්&#3523 ප්‍රාෙයා්ගික ලෝකේ අපි මෙහෙම නේද? හිතල බලන්න... අපි හැම තැනදිම කෙටි මාර්ග හොයනවා... ????
  2. jayanathek

    මහියංගනන් "නයනතිවුන්" කල්‍යනං පද ලාංචනන&#3

    ඕව ඉතින් චන්ද කාලෙ කරන්න පොරොන්දු වු දේවල් නොවැ... පොරොන්දු කඩ කිරීම යහපාලනයට තරම් නොවේ..
  3. jayanathek

    එක රටක් - නීතී දෙකක්

    එක රටක් - නීතී දෙකක්
  4. jayanathek

    ස්ටිකර් ගහල තිඛෙන පළතුරු ගන්නේ බලාගෙන

    http://www.elakiri.com/forum/showthread.php?t=1707990 මෙන්න ඒ ත්රෙඩ් එක
  5. jayanathek

    ප්ලාස්ට පැරිස් ආප්ප

    කියල වැඩක් නැ බන්... මොනව වෙන්න යනවද කියල හිතාගන්න බැ... මේව කාල හැදෙන ලෙඩ හොයාගන්න බැරිවෙයි ඉස්සරහට
  6. jayanathek

    ප්ලාස්ට පැරිස් ආප්ප

    :shocked::shocked::lol::shocked::shocked: විෂ වෙලාද? නට් ලුස් වෙලාද?
  7. jayanathek

    බුද්ධිමත් හිගන්නෙක්......

    බුද්ධිමත් හිගන්නෙක්...... නියම උප්පරවැට්ටිකාරයෙක්?????
  8. jayanathek

    ප්ලාස්ට පැරිස් ආප්ප

    :shocked::shocked::shocked: මොනව... මම ඊයෙත් කැව.....
  9. jayanathek

    ප්ලාස්ට පැරිස් ආප්ප

    ප්ලාස්ට පැරිස් ආප්ප සල්ලි වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරන්නට හැකියාව ඇත්තන්ගෙන් හෙළදිව පිරිල වගේ... ආප්පවලටත් මෙහෙම උනා කියන්නෙ.....
  10. jayanathek

    පරණ පත්තර වලින්

    බම්ප්
  11. jayanathek

    හෙලුප් ඕනේ. මේ වල් ගස් දන්නවද

    එහෙමනම් ලොකු අව්ලක් නැනේ... ගොඩක් තියෙන තැන්වල ගලවල දාපන්... ඔය ගස් එක සැරේ මැරිල යනවා... ඊ ලගට ආයේ පැලවෙනවා.. හානිය වැඩීනම් ගස් පැළ කාලෙදි උදලු ගාල දැම්ම නම් හරි....
  12. jayanathek

    හෙලුප් ඕනේ. මේ වල් ගස් දන්නවද

    වත්තෙ මොනවද වගා කරල තියෙන්නෙ.. තේ වගේ දේකට නම් තිබුණත් ලොකු අව්ලක් නැ... ඒත් ගොඩක් හැදෙන තැන්වල උගුල්ලලා දානව වදල එන නිසා..... වත්තෙ වගාවෙ හැටියට තීරණය කරපන් කරන්න ඕන මොකක්ද කියල
  13. jayanathek

    හෙලුප් ඕනේ. මේ වල් ගස් දන්නවද

    ඕක අඩන හීරිය බන්... ආක්‍රමණ ශීලී ශාඛයක්ද කියල දන්නෙ නැ. අපෙ පැත්තෙ තේ වතුවල ගොඩක් තියෙනවා. පොහොරට හොදයි. මේවගෙන් තර්ජනයක් නැ බන්... කාලෙකට විතරයි හැදෙන්නෙ... නිකම්ම වදවෙලා යනවා...
  14. jayanathek

    කාන්කා ස්වයං වින්දනය

    http://isitnormal.com/story/do-all-women-masturbate-24517/
  15. jayanathek

    ගේම-නං-ගේම-අයියෙ

    pastane yakow rep
  16. jayanathek

    ‘තවුහිද් ජමාද්’ අන්තවාදී නායකයා ලංකාවට.

    දැන් ඉතින් සිංහලයට කෙලවෙනකම්ම චැප්ලින් ෂෝ එක බලපල්ලා සනීපයි නේ.....
  17. jayanathek

    රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමිකයන්ගේ වැ

    ආර්ථික ඔස්තාර්ලා වැඩ පටන් අරන් වගේ. එහෙනම් රාජ්‍ය සේවකයාටත් අපමණ අගයක් ලැබෙයි නේද?

    No contents