ප්ලාස්ට පැරිස් ආප්ප

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්ලාස්ට පැරිස් ආප්ප

    සල්ලි වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරන්නට හැකියාව ඇත්තන්ගෙන් හෙළදිව පිරිල වගේ...
    ආප්පවලටත් මෙහෙම උනා කියන්නෙ.....

    11201186_488984964601389_8178065686703960882_n.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ෂික් මෙහමත් රටක්.අඩු ගානේ බයක් නැතුව දෙයක් කන්න බොන්නවත් පුළුවන්ද.ඵහෙන් ඵළවලු වලට වස ගහනවා..හාල් වල අාසනික්.මේ වගේ රටක මිනිස්සු ඉපදෙන්නෙත් කරුමෙට.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම බෙනා;19256931 said:
    ඕවා කාලා විශ වෙලා තමා එහෙනන් මයිත්‍රීත් පිට ගියේ.. :yes:

    :shocked::shocked::lol::shocked::shocked:
    විෂ වෙලාද? නට් ලුස් වෙලාද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෂික් මෙහමත් රටක්.අඩු ගානේ බයක් නැතුව දෙයක් කන්න බොන්නවත් පුළුවන්ද.ඵහෙන් ඵළවලු වලට වස ගහනවා..හාල් වල අාසනික්.මේ වගේ රටක මිනිස්සු ඉපදෙන්නෙත් කරුමෙට.

    කියල වැඩක් නැ බන්... මොනව වෙන්න යනවද කියල හිතාගන්න බැ... මේව කාල හැදෙන ලෙඩ හොයාගන්න බැරිවෙයි ඉස්සරහට
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මේක ලගදී කරන්න පටන් ගත්තු එකක් නෙවෙයි අවරුදු ගානක් තිස්සේ වෙන දෙයක් :eek::eek:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    දැන් මුරුක්කු බදින තෙල් එකට ප්ලාස්ටික් බෝතල් දානවලු.
    බෝතලේ තෙල් එකේ දියවෙලා යනවලු. මුරුක්කු හයියට ගොඩක් කල් තියෙනවලු..:dull: