1. jayanathek

    ලංගමයට අපමණ අගය ලැබිලද?

    ඕව ගණන් ගන්න එපා මචන්. සරමෙන් මුණ වහගෙන ඉන්න නිසා උඔලට ඕව පේන එකකුත් නැ.. විමලෙගෙ සයිට් එකේ කීවත් නැතත් මේක බොරැවක් නෙවෙයි...
  2. jayanathek

    ලංගමයට අපමණ අගය ලැබිලද?

    මේ වගේ පෝස්ට් දාන්න එපාද? ඇලජික් වගේද
  3. jayanathek

    ලංගමයට අපමණ අගය ලැබිලද?

    ලංගමය විතරක් නෙවෙයි පැටියො... දිග වේටින් ලිස්ට් එකක් තියෙනවා...
  4. jayanathek

    ලංගමයට අපමණ අගය ලැබිලද?

    සහතික ඇත්ත...:yes::yes::yes: ඒත් දුකයි බන්.... උදේට හවසට ඉක්මනින් ගෙදර ගියපු කාලෙත් ඉවරයි වගේ...
  5. jayanathek

    සිරියාවතී ගේ බොඩිය

    මාර ජෝක්.......
  6. jayanathek

    ඔන්න රට කරවන මිනිස්සු

    ඔලුවක් තියෙන එකෙක්නම් මේ කතාව කියන්නෙ නැ. මේක උපාධිධාරියාගේ වරදක් නොවන නිසා.. අපි අකුරැ කරන්න පටන් ගත්ත දවසෙ දෙමව්පියො අපෙ ඔලුවට එක එක හීන දානවා. පළවෙනි 1 ශිෂ්‍යත්වෙ... ඒක පාස් උනා කියල අපි නිදහස් වෙන්නෙ නැ.. ඊ ලගට ඕ ලෙවෙල්... ඒ ලෙවෙල් ලොකුම හිනය සයන්ස් ෆැකල්ටි සිලෙක්ට් වෙන එක... අපට මේ ගමන...
  7. jayanathek

    අලි සෙනෙහස ගැන අපූරැ කතාවක්

    අලි සෙනෙහස ගැන අපූරැ කතාවක් මොවුන් අපට හමුවූයේ ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහ පෙරහර මංගල්‍යයේදීයි. වයස 70කට ආසන්න වයසැති ගුණේ නම් සුරතල් නාමයෙන් හඳුන්වන මේ අලියා සමග පෙරහරේ ගමන් කිරීමේදී සුවිශේෂී කාන්තා චරිතයක්ද ඔහු අසලින් ගමන් කරනු...
  8. jayanathek

    ලංගමයට අපමණ අගය ලැබිලද?

    රට දුන්නොත් මාස 2න් ආර්ථිකය හදනවා යැයි කියු පඩිවරැ අද කියන කතා....
  9. jayanathek

    ලංගමයට අපමණ අගය ලැබිලද?

    ලංගමයට අපමණ අගය ලැබිලද?
  10. jayanathek

    මල_පනිනව_චාමර!

    මල පනිනව මියාමි..... :D:D:D
  11. jayanathek

    ඔන්න රට කරවන මිනිස්සු

    මේ වගේ ගංජා ගහන මී හරක් එදත් අදත් දියවන්නාවෙ දිය බුං ගහනවා ...
  12. jayanathek

    උඹලට මොනවද බන් අඩු? මේ බලපන්

    මොකක්ද බන් මේ සිද්දිය??
  13. jayanathek

    කන්න_දීපු_අත_සපා_කෑ_පාහර_ඉස්‍රායෙල් _බල්ලෝ

    ඒක අත්වැරදීමකින් උණ වැඩක්. උන් ඊජිප්තු නැවක් කියල හිතලයි ඔය පහරදීම සිදුකරන්නෙ. අනික ඇමරිකාව ඊශ්‍රායලයට කිරි පොවන්නෙ උන්ට තියෙන ආදරේටද?. උන්ගෙ යුද තාක්ෂණයට තියෙන කැදර කමටනේ.... අනික ඊශ්‍රායලය කියන්නෙ නිකන් කිසිම රයකට පහර දෙන ජාතියක් නෙවෙයි. උන් හරිම විනීතයි...
  14. jayanathek

    අපේ රටේ තිබ්බ ලොකු ලොකු නැව් වලට මොකද වුණේ

    You must spread some Reputation around before giving it to HKavinda again
  15. jayanathek

    වප් මගුල කොට උඩ

    එළ ගවයයි මී ගවයයි හරියට යහපාලන ආණ්ඩුව වගේ... මේව කොහෙන් ගලපගන්නවද දන්නැ අප්පා..

    No contents