චෝදනා තියන උන්ට නඩු වැටෙයි, නැති උන් නිදහස් වෙලා යයි.
මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නෙ බන් සමහරක්ට නොතේරෙන...
මේ චෝදනා ගොණු කරන්නෙයි... විභාග කරන්නෙයි කාගෙ න්‍යාය පත්‍රයටද කියන එක...
ඒ ගොල්ලො චෝදනා ගොනු කරල .....
වැරදි කරැවන්ට දඩුවම් දෙයි...... නියම විදියට .....