1. koj500

    wifi help

    Wifi signal gain krna antenna hadana methods Isntructables site eke thyenawa. Poddak hoyala blpn.
  2. koj500

    iphone ගැන ඕනේ දෙයක්...

    Ownerta Mail ekak daala kiyapan uge iCloud eken ube device eka ain krnna kiyala.
  3. koj500

    බෝඩිමක් සොයාගැනීමට - බම්බලපිටිය සේවා ස්ථ&#3535

    Moratuwen hoyaganin. Train eke podi welaawai.Bambalapitiye bordim hoyana eka nam lesi naa.
  4. koj500

    14 GB torrent to direct links help

    Baidu cloud eka use krpn. 2TB wenkn free.
  5. koj500

    Apple iWork bundle help!!

    Kawruth danne nadda bn?
  6. koj500

    Apple iWork bundle help!!

    Mokadda Bn appcola kiyanne?
  7. koj500

    Apple iWork bundle help!!

    Full reset Karla themai Bn gaththe Eth Apple ID ekath ekka witharalu free apps denne
  8. koj500

    Apple iWork bundle help!!

    Man me langadi iPad ekak gaththa. Apple site eke thbune iWork bundle eka hamotama free kiyala. Math ithn aran baluwa. Eka free denne 1st ownerta witharalu .Eka ganna puluwan widiyak danna kenek innawanam podi help ekak deepanko.(without jail breaking)
  9. koj500

    අව් කණ්ණාඩි සහ ඇස් කණ්ණාඩි මාෆියාව

    https://www.youtube.com/watch?v=voUiWOGv8ec උඩ තියෙන වීඩියෝ එක වැඩ නැතිනම් මෙන්න Link එක.
  10. koj500

    අව් කණ්ණාඩි සහ ඇස් කණ්ණාඩි මාෆියාව

    අව් කණ්ණාඩි සහ ඇස් කණ්ණාඩි මාෆියාව උබලා දන්නවද මේ ලෝකෙ තියෙන කණ්ණාඩි රාමු, අව් කණ්ණාඩි මේ තරම් ගාන වැඩි ඇයි කියලා.:nerd: තව උබලා දන්නවද මේ ලෝකෙ තියෙන අංක එකේ කියලා හැමෝම හිතන් ඉන්න Ray-Ban , Prada, DKNY, DOLCE & GABBANA... කණ්ණාඩි රාමු හදන්නේ එකම නිෂ්පාදකයෙක් කියලා. Luxottica...
  11. koj500

    කොන්ඩෙ කපන මැෂිමක්

    Geepas ekak ganin
  12. koj500

    DSLR එකක්_ඕනෙද?

    thanx mchn
  13. koj500

    mallilata podi mewwa ekak

    niyama tread eka machn..... :D thiththa aththa kelinma kiyala thiyenawa..:lol: Good luck....
  14. koj500

    ~~R SIM~~~

    ado thanx machn........ :love: :love:
  15. koj500

    Horton Plains (ලෝකාන්තය)

    අපි නම් පට්ටිපොළට ගියෙ ලංගම බස් එකෙ. එතන ඉඳන් ආට එකක ගියා.. එනකොට පට්ටිපොළට වෙනකං ආවේ දෙපයෙ පිහිටෙන්. පට්ටිපොළට එනකොට 6 විතර උනා. එතන තියෙන කඩ ටිකෙන් කාල 9 ට තියෙන කෝච්චියෙ ආවෙ. එපා උනා බන්. ඒත් පට්ට ලස්නයි. 6 ඉදන් 9 වෙනකන් station එකෙ ඉන්න එක තමා එපා උනේ. පට්ට සීතලයි.
  16. koj500

    ~~R SIM~~~

    Affa... ehmada? ela ela.... thawa danna dewal thyenawnam kiyapanko? Google search kalata wadiya wisthara naa bn.
  17. koj500

    ~~R SIM~~~

    Thanx මචන්.මම ඒ ටික දන්නවා. ඒත් මට ඒක වැඩ කරන විදියයි දැනගන්න ඕනි. ඒකයි මචන්. :)
  18. koj500

    ~~R SIM~~~

    :cool:
  19. koj500

    ~~R SIM~~~

    කවුරුහරි ඉන්නවනම් මේ R-Sim කියන එක වැඩ කරන විදිය කියල දීපල්ලකො... ඒකෙන් apple iphone unlock කරන්න පුලුවන් කියල නම් අහල තියෙනවා.

    No contents