මචන් උඹට migraine තියෙනව නේද? මානසික සමබරතාවය නැති උනාම gastritis හදෙනවා.
බටහිර වෙදකමේ තියෙන antacid බේත් වලට අඩු නොවුනම එයාල බේත් course එකක් දෙනව.ඒකට නම් 80%-90% අයට සනීප වෙනව.ඒත් ලෙඩේ හරියට හොයාගන්න ඕනි.ඒකට මුලින් කායික රෝග විශේෂඥයෙක්ව(Visiting Physician) channel කරන්න.ඊට පස්සෙ එයා ඔයාව හොඳ...