ඩයලොග් ටීවී එවුන්ගේ වැඩ....
මම සිකුරාදා අලුතෙන් per day tv සම්බන්ධතාවයක් ගත්තා.පැය 2කින් dish & box සවිකරලා active කලා. ඒත් පේන්නෙ channels 2 යි. දවස් 3 ක් තිස්සේ customer care 1ට call කලා 10 පාරකට වැඩිය.අද දවල් ආපහු check කරලා බලනකොට අපේ receiver 1 වෙන කෙනෙක්ට දීලා,අපිට දීල තියෙන්නෙ වෙන...