1. $Gangster$

    මේ රට කවදා හරි යයිද ?

    මොන ලබ්බක්ද බන් මේ කියන්නෙ :angry:
  2. $Gangster$

    රස්සාවෙන් තමන් ඉල්ලා අස් වෙනවා නම් ඒක කොච්චර කාලෙකට කලින් දැනුවත් කරන්න ඕනෙද?

    අඩුම මාසයක්වත් කලින් කියන්න ඕනෙ. වැඩ කරන තැන අනුව ඉතින් වෙනස් වෙන්න පුලුවන්.
  3. $Gangster$

    ලොව බලවත්ම ගමන් බලපත්‍ර - ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට වැටේ

    මේ ජෙප්පො නම් තියන්ඩ වටින්නෙ නෑ අපේ රට ඇදල දාපු තත්වෙට. :angry::angry: කවුරු මොනව කිවුවත් අපි මේ පාර අලිට්ටුවට චන්දෙ දීල රටම ගොඩගන්නව :love:. මයින්ද මහත්තය පල්ල. :love2: :love2:
  4. $Gangster$

    සෙට් වෙලා Trip එකක් යමුද ?

    එරෝසන් මීක් මීක් ගාගෙන එයි. වලතරේ නම් ඉතින් මන්නෙ උස්සගෙන එයි කොටන්ඩ
  5. $Gangster$

    ලොව බලවත්ම ගමන් බලපත්‍ර - ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට වැටේ

    ඔව්ව බොරු කතා. :angry: අපි විස්වාස කරන්නෙ දෙරනෙ නිවුස් විතරයි. :love::love:
  6. $Gangster$

    ඉදිරි මාස කිහිපයම අසීරුම කාලයක් ජනාධිපති පවසයි

    බය වෙන්න එපා. දියසෙන් කුමාරය එනව අපිව බේර ගන්න. :love2: :love2: :love2: (මහ මුහුද දෙබෑ කරගෙන වඩින දියසෙන් කුමරුගේ රහසිගතව ගන්නා ලද චායාරූපයකි )
  7. $Gangster$

    ජපන් කෙල්ලගේ ලියුම...

    na na karume kiyala mama kiwwe rate thiyana situation ekata :rolleyes:
  8. $Gangster$

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    හැමෝටම එකම තියරිය තමා අඩු වැඩි විදිහට. ඉස්සරහට මේව වැඩි වෙනව මිසක් අඩු වෙන පාටක් නම් පේන්නවත් නෑ. රටින් පැනගන්න එක තමා හොදම දේ මට හිතෙන විදිහට. නැත්තන් කවද වෙනකන් මේ කරුමෙ ගෙවන්නද බන්
  9. $Gangster$

    ජපන් කෙල්ලගේ ලියුම...

    තෝ වගේ මී හරකෙක්. තූ.... :angry::angry: ඒ කාලෙ සෙට් කරගෙන පැන්නනම් අද මෙහෙම කරුමයක් නෑනෙ උබට :rofl:
  10. $Gangster$

    අද රාත්‍රියේ සිට කැළණිතිස්ස බලාගාරය වැහෙයි!

    ඔන්න ඔහෙ කපපුදෙන්... :angry::angry: ලයිට් කපන්න හරි රටක් හරි ඉතුරු උනේ අපේ මයින්ද මහත්තය හින්දනෙ. :love2::love2:
  11. $Gangster$

    හෙලිකොට්ටරයෙන් හරි රට හදමු

    සිරිසේන... සිරිසේන.................. කෝමේ සිරිසේන................... :frown:
  12. $Gangster$

    ළමා නිවාසයේ දරුවන්ට ලිංගික අතවර කළැයි සුධම්ම හිමි අත්අඩංගුවට

    මෙන්න මූ බුද්දාගමට ගහනෝ... :angry: :angry: :angry: පෙන්නපන් බලන්න උබේ ඕලෙවල් ඒලෙවල් සහතික ටික :growl::growl:
  13. $Gangster$

    බනිස් 25000ක් ඉතුරුයි, රනිල් අලි අමාරුවක

    දැo අවුලක් වෙන එකක් නෑ. උබටත් ගුපියන්ගෙ බනිස් කෑවැහැකි :rofl: :rofl:

    No contents