1. dinumadushan

    1 GB RAM දෙකක් ගැහුවට කමක් නැද්ද?

    1 GB RAM දෙකක් ගහන්න පුළුවන්නේ මේ කියලා තියන විදියට
  2. dinumadushan

    Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

    අලුතෙන් වහලයක් ගැහුවේ සාමාන්‍ය සිවිලිම ගහන්න ඒක පාඩුයි ලී වලට මාර වියදමක් යන්නේ ගදරට බරත් වැඩයි මෙන්න බස්ලගේ වැඩ
  3. dinumadushan

    කවි මඩුව

    :rofl::rofl: රේප්+
  4. dinumadushan

    Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

    කෙම්පස් පොල් කෙම්පස් 3x5 340 3x6 420 2x6 270 3x4 265 1x2 14 පොල් 10 riyan 160 9 riyan 150
  5. dinumadushan

    Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

    Thanks Rep + දෙන හැමෝටම මාත් return Rep + වලින් සලකනවා මට දුන් සැමටම වාගේ:yes::yes:
  6. dinumadushan

    Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

    සිරාවට දවසේ කථාව මගේ නම් ඇගේ මාලු නටනවා:oo:
  7. dinumadushan

    Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

    Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු අද කියන්න යන්නේ කොහොමද Finishing වහලයකට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරගන්නේ කියලා පේන විදියට මේක ටිකක් ලොකු වැඩක් කරන කොට මහ ලොකු දේකුත් නැහැ වගේ මුලින්ම කියන්න ඕනා Finishing වහල වර්ග දෙකක් තියනවා එකක් තමා පළමු රූපේ තියේන්නේ අනෙක තමා දෙවන රූපේ තියේන්නේ...
  8. dinumadushan

    කොරියාවේ

    rep+
  9. dinumadushan

    Home security system Help

    meata tax kohomada
  10. dinumadushan

    Home security system Help

    මචන්ලා මට Home security system දා ගන්න ඕනා හැබැයි මට මේකේ හැම එකක්ම ඕනේ නැහැ මේ main unit එකයි Wireless PIR Detector X 8 , Wired Mini Siren x 1දා ගන්න ඕනේ SMS Active කර ගන්න ඕනේ අඩුවට කොහෙද ගන්න තියන්නේ කියක් විතර යයිද
  11. dinumadushan

    Laptop help ekak

    :yes::yes:
  12. dinumadushan

    Best & Trust Online Shopping Sites - Discussion thread

    1.http://www.ebay.com/ 2.http://www.buyincoins.com/ sure 10.http://www.alibaba.com/ Rs 10000 paduwak kawoooooooooooooo
  13. dinumadushan

    Solar Panel එකට battery එකක් ගන්න උදවු කරන්න පුලුවන්ද?

    1KV UPS වල සාමානයෙන් තියන්නේ 12V 7.2A Battery දෙකක් oyage 100w panel ekata 90A battey ekak dammath 90A/7.2A=12.5 Battery 12 දාන්න වෙනවා 12V 7.2A Battery ඒක good Battery යක් 1800-1600 වෙනවා 12x1800 = RS 21600
  14. dinumadushan

    Wifi ADSL

    zet 4 Port WIFI Rs 3020 SLT
  15. dinumadushan

    http://elakiri.com/forum/showthread.php?p=15156913#post15156913 mekata podi sup ekak denna...

    http://elakiri.com/forum/showthread.php?p=15156913#post15156913 mekata podi sup ekak denna puluwanda
  16. dinumadushan

    Solar Panel එකට battery එකක් ගන්න උදවු කරන්න පුලුවන්ද?

    12v deep battery මිල ඉතා වැඩියි Ebay solar charge controller එක 12V 10A ඒක සමිකරණයේ ඔය කොටනකටවත් Apply වෙන්නේ නැහැ controller එකේ 12v 10A කියන්නේ මේකෙන් charge කරන්න පුළුවන් හැකියාව ඕකට car battey ඒකක් දාන්න

    No contents