1 GB RAM දෙකක් ගැහුවට කමක් නැද්ද?

nuwanranasinghe

Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    1 GB RAM දෙකක් ගැහුවට කමක් නැද්ද?

    යාලුවනේ, මගෙ pc එකේ mother board එක Asrock P4vm800

    http://www.asrock.com/mb/VIA/P4VM800/

    ඒකෙ දැනට තියෙන්නෙ 256 MB RAM එකක්. මට ඒකට 2 GB RAM දාල windows 7 දාන්න ඕන. දැන් තියෙන්නේ. windows xp

    asrock වෙබ් සයිට් එකේ තියන විදියට maximam 2 GB වෙනකල් upgrade කරන්න පුලුවන්. මගෙ යාලුවෙක් කිව්වා 1 GB ගහන්න එපා. අවුලක් වෙනවා, 512 MB දෙකක් ගහන්න කිව්වා.

    ඔයාල මොකද කියන්නේ, මං 1 GB RAM දෙකක් ගැහුවට කමක් නැද්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Supports DDR400/333 non-ECC, un-buffered memory

    oya clock speed support karana eevanum ithin avulak vena ekak na.