1. Z

    Forex ලාබ පාඩු

    ඒකට නම් ඔය දන්න එකෙක් උත්තර දෙයි, උන් එන කල් මේක බලපන් මම තවම එන්ට්‍රි ලෙවල් එකේ ඉන්නෙ :) j8Z4DIu_zMc
  2. Z

    - ලංකාවෙ උන්ගේ බිස්නස් කෙරිල්ල -

    - ලංකාවෙ උන්ගේ බිස්නස් කෙරිල්ල - ඔෆ්ලයින් උනත් ඔන්ලයින් උනත් ගොඩක් උන් බිස්නස් කරන්නෙ මෙහෙම තමා වෙන එකෙක් මොකක් හරි දේකින් සල්ලි හෙව්වා කිව්වම කරන වැඩ නවත්තලා ඒකට පනිනවා :P
  3. Z

    Forex ලාබ පාඩු

    Open price එකෙයි close price එකෙයි වෙනස EUR/USD Open price =1.2900 EUR/USD Closed price =1.4005 Closed price - Open price =1.4005 - 1.2900 Pips = 1105 Linda ge PDF eke thibbe ;)
  4. Z

    - මිනිහෙක් මැරුවම දැනෙන හැඟීම -

    තනියම ගහ ගන්න වෙලා තියෙන්නෙ බන් අනිත් උන් දත්මිටිකාගෙන කීබෝඩ් එකට තලනවා විතරයි නෙ ඒක නෙමේ මට උදව්වක් කරපන් කෝ ;)
  5. Z

    site එකක් හැදුවා, ඒක up කරගන්ඩ help එකක් විදියට ඒ site එක &#3508

    ඩිරෙක්ට් යන එක ලේසියි බන් ෆෝන් එකේ යූ.ආර්.එල් එකේ ඕන තැන සිලෙක්ට් කරන්න ගියාම පණ යනවා :P
  6. Z

    - මිනිහෙක් මැරුවම දැනෙන හැඟීම -

    මුන් මගේ පෞද්ගලික හතුරෝ නෙමෙයි මචන් මේක මගේ රාජකාරිය :)
  7. Z

    Forex ලාබ පාඩු

    මම හිතුවේ අර ඊයේ පෙරේදා උඹ අලුතෙන් ආපු දෙන්නෙක් ඉග්නෝර් ලිස්ට් කලා කිව්වෙ මට කියලා :)
  8. Z

    Forex ලාබ පාඩු

    ඇයි ඩෝ ඔහොම බලන්නෙ? :baffled:
  9. Z

    Forex ලාබ පාඩු

    ආහ් ඒක මිසක් මම හිතුවා උබ මාව ඉග්නෝ ලිස්ට් එකට දාලා කියලා :rofl:
  10. Z

    Gayathri Irosha Dias

    ගෑනු මිනිස්සු ලව් කරපු කාලේ ඉවරයි බන් දැන් හැමෝම ලස්සනයි, සල්ලියි විතරයි බලන්නෙ සල්ලි තියෙන මිනිහෙක් දැක්කොත් ගෑනි යනවා ලස්සන ගෑනියෙක් දැක්කොත් මිනිහා යනවා
  11. Z

    Forex ලාබ පාඩු

    Gasa84 has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her. If you are trying to send this message to multiple recipients, remove Gasa84 from the recipient list and send the message again.
  12. Z

    Gayathri Irosha Dias

    නයනා එක්ක හැමනෙනෙ කතා නම් බොරු වෙන්න ඇති ඒත් මේකි වෙන කොල්ලෙක් එක්ක පවුල් කන එක නම් ඇත්ත :baffled:
  13. Z

    - ස්පා එහෙක ඉන්න කොට පොලිසියෙන් පැන්නොත් -

    අපොයි ඔව් මුස්ලිම් එකෙක්ගෙ එහෙකට එහෙම පැන්නොත් ගුටිත් කාලා එන්න වෙන්නෙ :P

    No contents