ස්මාට් කී එක ඩෙනිමේ සාක්කුවේ දාගෙන යන්න බෑ යකෝ ඒක එබෙනව.
අනික දැන් එන ස්මාට් කී වල ඒක එල්ලගෙන යන්න විදියටමයි හදලා තියෙන්නෙ.
නිකන් යතුරනම් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්, දැන් එන ඒවගේ යතුරක් නෑනේ.
අනික් උන් ගැනනම් මම දන්නෙ නෑ මම නම් පහසුවට එහෙම එල්ලගෙන යන්නෙ.
අනික බන් කාර් එකේ ගමනක් යනකොට කාර් එක මග දාල බස් එකේ යන්නෙ නෑනෙ කාර් එක නවත්තලා කඩේකට වගේ ගියොත් තමයි.
එහෙම යතුර පේන්න එල්ලන් යන්න ඕනෙ නෑ එතන ඉන්න උන්ට පේනවා කාර් එකේ අවා කියලා,
අනික බන් එක එකාගෙ කැමෙත්ත අපිට මොකෝ බෙල්ලෙ එල්ලගෙන ගියත්.