1. sinhawanshaya

    Merry Christmas....

    Merry Christmas 🎄 🎁!
  2. sinhawanshaya

    විශ්ව බුධ්ධගේ අම්මට මැර ප්‍රහාරයක් 😲😲😲

    Kassippu karayonta kinisi bassana eka toys. Kohoma maanasikathwayakda eka. Okata hariyannne kelinma rambo wage gemak dena eka.
  3. sinhawanshaya

    කැරි තම්බි ගහන ඩබල් ගේම්..

    අඩො එහෙම තියාගෙනත් බන්ග්ලාදෙශයෙන් ණය ගත්තා නෙ. ගඟ් වතුර ආදාරත් ගත්තා.
  4. sinhawanshaya

    gym එකට පටි ජොකා දාල වැඩක් තියෙනවද

    @2osama a අන්න අරු ගානට දුන්නා 💉, ඔය වගෙ come backs මම හරියට අගෙ කරනවා! 😂😁 Well-done @Edward Kenway 🤣
  5. sinhawanshaya

    Bimmer පොන්නයට තියෙන ප්‍රශ්නෙ ගැන හොඳ පැහැදිලි කිරීමක් 😏😏

    @Bimmer කිව්වුවා ඌ අවොත් @Bimmer එලකිරියෙන් යන්වා කියලා. එහෙම කියලත් මු hi එකක් වත් දන්න බැරිද. උගෙ ඇඟෙන් මස් කැල්ලක් යනවායෑ :lol:
  6. sinhawanshaya

    ජින් පින් ලංකාවට මීක් කියයි‼️ 🪖⛺

    Xi Jinping thamai mans after Putin. okaage ekama sawuththu wadey corona scene eka.
  7. sinhawanshaya

    සම්මාන ඉල්ලලා ඇඬුවේ නෑ තාත්තට කියලා හදා ගත්තා

    මුට මෙ වගෙ පොරක් තමයි හම්බෙන්න තියෙන්නෙ.
  8. sinhawanshaya

    Mata dukai mitto!

    උඹලාට් ඔවා තෙරෙන්නෙ නැ, එකෙන් කියන්නෙ නැ උත් එක්ක බුදියගන්න ආසයි කියලා. සමහර මිනිස්සු ගාව positive aura vibe එකක් තියෙනවා, මිනිස්සුන්ට ආසා තියෙන good qualities වලින් එකක් හරි තියෙන මනුස්සයෙක් නිතර නිතර මුන ගැහෙනවා නම් අපෙ මනස කැමති.
  9. sinhawanshaya

    මයින හොරා කියල පොඩි මයිනත් පිලිගන්නවා. පොඩි මයිනත් හොරෙක් තමා.

    මෙහෙම සීන් එකක් මුට වුන පලවෙනි වතාව නෙමෙ, කලිනුත් ඔහොම එකක් වුන සිද්දිය මතක නැ
  10. sinhawanshaya

    ගමේ කඩේ මුදලාලි බැන්න

    Meka mama kiyanna giyaa witharai.
  11. sinhawanshaya

    ටොෆි ලබා දෙන බව පවසා බාල වයස්කාර දැරියට අතවර කරලා – සැකකාර චීවරධාරියා අත්අඩංගුවට 😡😡😡

    අවුරුදු 10ක් කියන්නෙ කොච්චර පොඩි ද, මගෙ එකෙක් ට කරා නම් ඔකා හිරෙ යන්න කලින් යන්නෙ වලට. එක ශුවර් 10000%.
  12. sinhawanshaya

    ටොෆි ලබා දෙන බව පවසා බාල වයස්කාර දැරියට අතවර කරලා – සැකකාර චීවරධාරියා අත්අඩංගුවට 😡😡😡

    ඔක පරණ සීන් එකක් නෙද? මූ මාට්ටු වෙන්න කලින් කී දෙනෙක් සාදු කියල වඳින්න ඇතිද? සීන් එකෙන් පස්සෙ මු චීවරදාරි, බෞද්දයො වත් දන්නෙ නැ සීන් මාට්ටු වෙනකන්. මට ඔය කන්නොරුව එකත් ශුවර් නැ, කොලු කාරයෙක් වගෙ. උ දැන් පිම්ඹිලා ඉන්නෙ, ඔකා මාට්ටු වුනොත් නම් උගෙ ගුණ වයපු එවුන්ගෙ මූනවල් බලන්න ආසයි.
  13. sinhawanshaya

    ඕලෙවල් රිසල්ට් එකෙන් ලෝ ෆැකල්ටි යන්න පුලුවන්ද?

    අඩො මූ ඌද :lol: ? එහෙම guess කරන්න පුලුවන්ද? දැන් අලුතෙන් එන ඔක්කොම ඌ කියල හිතෙන්න ගනි. :lol:

    No contents