1. sinhawanshaya

    දැන් නොරෙච්චෝලේ කැඩෙන්නේ නැහැ නේද?

    Ow, කැඩුවෙ එ අන්ඩු වල හිටපු පොඩි දිය ඇලි ගන්ගා වෙනස් කරලා හදපු පොඩි ටබයින් කාරයො
  2. sinhawanshaya

    හීනයක් දැකලා බය උනා

    sleeping meds walatath heena penawa. විහිලුවටද කිව්වුවෙ නැත්නම් ජන විශ්වාසෙ එහෙම කියනවාද? ------ Post added on 1766460159
  3. sinhawanshaya

    🇧🇩Muslims invade Bangladesh Parliament and demand Sharia law☪️🕋 and forced conversation of non Muslims and distruction of temples and churches.

    Bangladesh හින්දා අවුලක් නැ, ඔය මාලදිවයින, ඉන්දියා, පකිස්තාන්, ඇෆ්ගනිස්තාන්, බන්ග්ලාදෙශ්, නෙපාලෙ , ලන්කාව ඔක්කොම එක වල්ලෙ පොල්
  4. sinhawanshaya

    Chocolate Fingers වලට ශොට් එක දීලලු ගුපියනේ ..

    Ah eka hamoma dannawa nam maru. Oka mathak karanna oney habai nitharama
  5. sinhawanshaya

    Chocolate Fingers වලට ශොට් එක දීලලු ගුපියනේ ..

    Copy Paste කරාට වැඩක් නැ, දැන් දැක්කානෙ ලන්කාවෙ තත්වෙ, අපි නෙමෙ කියන්නෙ, ලන්කාවෙ පොලොවෙ පය ගහලා ඉන්න එවුන්.
  6. sinhawanshaya

    Fronx fails ANCAP safety testing

    ඔවා ඔහොම නම් BAW වගෙ එවා වාශ්ප වෙනවා ඇති
  7. sinhawanshaya

    කොන්ඩදෙනියේ හාමුදුරුවන්ටත් වඩා වැඩකරුවෙක්ද?

    ඌ මෙකෙ කුණුහරුප කියනවා දැකලා තියෙනවා. එහෙම කෙනෙක් කොහොමද ඔහොම දෙයක් කරන්නෙ? Asliyanage වගෙ නම් හිතාගන්න පුලුවන්
  8. sinhawanshaya

    මෙන්න කාදිනලුත් බනිනවා

    Cardinal thuma gotabayath kade giye, believe kare gotabaya yamak karayi kiyalaa, pasku prahare controversies walata gotabaya gawuna, pasku scene eke reports Cardinalta dhunne na, dhunneth passe pitu ehen mehen galawala. Carnil Anurata bannata gotabayata wada kamathi.
  9. sinhawanshaya

    නිකරගුවාවේ බස් රථයක තිරිංග අක්‍රිය වූ මොහොතේ මගීන් කිහිප දෙනෙකු පිටුපස දොරෙන් පැන දිවි ගලවා ගැනීමේ උත්සාහයක්.

    if the speed is too high for the transmission then the engine braking cannot be applied. Transmission will give away, ethakot neutral ekenma yay! That's why the driver has to act fast when deciding to use engine braking before it is too late.
  10. sinhawanshaya

    කුණු ප්ලාස්ටික් ගිනි 🔥 තියනවා නම් රෙකෝඩ් 🤳 කරලා 119 / 1981 කෝල් කරන්න ☎️

    ගම් වල හවසට ටයර් කැලි පුච්චනවා කියලා අහලා තියෙනවා ගෙ ඉස්සරහා මිදුලෙ මදුරුවො එලවන්න, එක හෙන කොමන් ලු, ඇත්තද, තාම වෙනවාද?
  11. sinhawanshaya

    Pornstar කෙනෙක් ලංකාවට ඇවිල්ලා 😍😍😍

    පයින්ම පලයන්, දකින දකින binmer වලට ගල් ගහපන් ගනයො උද්ගොශනෙ කරලා නැද්ද ශුද්ද භූමිය කෙළෙසන්න ආවා කියලා? ------ Post added on 1766407951
  12. sinhawanshaya

    ටියුෂන් කාරයෝ හෙන ගහන්න වගේ වන්ඩි බස්සනවනේ

    පොඩියට පටන් ගන්න, මෙකෙ අය කකුලෙන් අදි (දන්නවානෙ සීන් එක? 😁 )
  13. sinhawanshaya

    ශ්‍රී ලංකාවේ පුංචි නයගරා - සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල

    දැක්කා නෙ සුද්දා දාපු නම් වල ලස්සන.
  14. sinhawanshaya

    රට වටේම ඉන්න පික් මී රියදුරන් ඇල්ලට - ඇල්ලේ ත්‍රීවිල් චණ්ඩි හොයා ගන්නත් නෑ..🔴😂😂

    @UbeThaththa maawa ratin elawapu ewunta sammane dunna mama. Loku deyak ne. මුන්ට කියන්න තියෙන්නෙ සැක කටුයුතු පුද්ගලයෙක් නම් පොලිසියට කෝල් කරන්න කියලා. පික්මී ද උබර්ද් දුවන්නෙ කතා අහන්න දෙයක් නැ, එත් ඉතින් මෙ වගෙ හද්ද බෞද්ද හෙළයොන්ට එහෙම ලොජික් එකෙන් කත කරන්නත් බැ නෙ ------ Post added on 1766406044

    No contents