උබට හොදයි කියලා හිතෙන දෙයක් කරපන් ඒකට කාටවත් හේතු දක්වන්න අවශ්‍ය නෑ හැබැයි උබ මේ කියලා තියෙන දේ I met a girl who's willing to fix me up ගැන වචනයක් කියන්නම්. කාටවත් අපිව හදන්න බෑ එහෙම හැදෙන්න අපිට උවමනාවක් නැත්නම් ඒනිසා මේකේ ඉන්න අනිත් උන්ටත් කියන්නේ හදන්න හිතාගෙන ගෑණු මිනිස්සු ගන්න එපා ඒක...