1. Ryan08

    😂😂 කලිසං හැලිච්ච රැප් 😂😂

    කලිසමට වඩා ජොකා ගණන් ඇති 😁😁
  2. Ryan08

    thanikada anatha set eka kiyana dewal ahanna epa

    බැන්දම එන වගකීම් යුතුකම් එක්ක බලනකොට නාකි උනාම පඩියක්‌ දීලා එකෙක්ව ඇද ළඟ වතුර බෝතලයක් එක්ක 24 /7 තියාගත්තත් ලාබයි බං. 😁😁 තනිකඩ ජිවිතේ අමාරුයි නම් කසාද ජිවිතේ ඊටවඩා හතර පස් ගුණයක් අමාරුයි හැබැයි පාළු නෑ. කොච්චර පාළු නැද්ද කියනවා නම් තමන්ට තමන් එක්ක ඉන්න වෙලාවක් නෑ.
  3. Ryan08

    කොහොමද වාහනේ?

    පට්ට
  4. Ryan08

    රත්තරන්ගේ පාටියට ආ කලාකරුවන්

    චිත්‍ර අදින කැටයම් නිර්මාණ කරන අයටත් කියන්නේ කලාකාරයෝ කියලා තමයි. සමහර විට මේ එහෙම අය වෙන්න ඇති.
  5. Ryan08

    ඉතින් මොකෝ වෙන්නේ?

    අවුරුද්ද හොදයි. ලොකු ප්ලෑන් නම් නෑ මේ යන විදිහටටම සාමකාමීව ගෙවන්න තමයි බලාපොරොත්තුව. නිරෝගීව ඉන්න තිබ්බොත් ඒ ඇති.
  6. Ryan08

    වල් අලියා 🤣

    අලියා කොහොම වෙතත් අංකල් නම් සැපක් ගන්නවා 😁
  7. Ryan08

    ආදර්ශා 3

    මේකිවත් ඉස්සර කරගෙන ඇවිල්ලා මාධ්‍ය සාකච්චා තිබ්බ හිරුණිකාට දැන් හීක් ගෑවිලා ඇත්තේ 😁
  8. Ryan08

    ආච්චි දුවපාන්

    පව් බං ඒ ආච්චි බය උනා සෑහෙන්න.
  9. Ryan08

    බාගයක් හැදුවා. අහලා බලන්න!!

    ලස්සනයි 👍
  10. Ryan08

    රටින් පිටවෙන්න ලැබෙන සුබ අවුරුද්දක් වේවා

    ඔබ සිතන පතන සියළුම යහපත් දේ ඉටුවෙන වසරක් වේවා!

    No contents