ඇඟවල් වේලුම් කන කාලෙ ඇවිල්ල

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සීතලත් පහුගිය අවුරුදුවලට වඩා වැඩියි වගේ
     
    • Like
    Reactions: AnuradhaRa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මුස්ලිම් අය ගැන විතරයි කල කිරිල හිටියෙ
    පස්සෙ බෞද්ධ අය ගැනත් පට්ට කලකිරුණ :(

    සිරාවට.
    මේකේ කාදිනල් තුමාට දවස ගානෙ කුණු බැනුම් බනිනවා අට පාස් බයියෝ.
    බලන් ගියාම බොම්බේ පත්තු කරපු කුලී හේවායා මුස්ලිම් උනාට අනෙත් ඔක්කොම කරලා තියෙන්නෙ බෞද්දයෝ.
    බොම්බේ ගහපු එකාට පඩි ගෙවලා තියාගෙන ඉඳලා තියෙන්නෙත් බෞද්දයෙක්. උන් ජාතිවාදය වපුරලා ජිවත් වෙන්නෙ.
    උන්ව පෝෂණය කරවන්නේ ලංකාවේ ජාතිවාදයට ආස බෞද්ද බහුතරය.
    බෝම්බ පාර කෑව මිනිස්සු සද්ද නැතුව හිටියා.
    බෞද්දයෝ උඩ පැන පැන දඟලලා ලේ පිපාසිත මිනී මරුවෝ සෙට් එක රජ කරා.
    උන් ආපු ගමන් කරෙත් බොම්බේ පත්තු කරපු එකාගේ ගමට සලකපු එක.
    කොහම හරි දැන් අන්තිමට, බොම්බේ ගැන ප්‍රශ්න කරන මිනිහා තමයි හැමදාම මේකේ කුණු බැනුම් අහන්නේ.
    දැන් බෞද්දයෝන්ට බොම්බේ හොඳයි, ගහපු උනුත් හොඳයි. ප්‍රශ්න අහන මිනිහා තමයි ලොකුම අපරාධ කාරයා.
     
    AnuradhaRa

    Well-known member
  • සිරාවට.

    අඩේ ඔව් බං :(

    උඹල වගේ තේරුම් ගත්ත කීපදෙනෙක් ඉන්න එක හිතට අස්වැසිල්ලක් :love:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    සිරාවට.
    මේකේ කාදිනල් තුමාට දවස ගානෙ කුණු බැනුම් බනිනවා අට පාස් බයියෝ.
    බලන් ගියාම බොම්බේ පත්තු කරපු කුලී හේවායා මුස්ලිම් උනාට අනෙත් ඔක්කොම කරලා තියෙන්නෙ බෞද්දයෝ.
    බොම්බේ ගහපු එකාට පඩි ගෙවලා තියාගෙන ඉඳලා තියෙන්නෙත් බෞද්දයෙක්. උන් ජාතිවාදය වපුරලා ජිවත් වෙන්නෙ.
    උන්ව පෝෂණය කරවන්නේ ලංකාවේ ජාතිවාදයට ආස බෞද්ද බහුතරය.
    බෝම්බ පාර කෑව මිනිස්සු සද්ද නැතුව හිටියා.
    බෞද්දයෝ උඩ පැන පැන දඟලලා ලේ පිපාසිත මිනී මරුවෝ සෙට් එක රජ කරා.
    උන් ආපු ගමන් කරෙත් බොම්බේ පත්තු කරපු එකාගේ ගමට සලකපු එක.
    කොහම හරි දැන් අන්තිමට, බොම්බේ ගැන ප්‍රශ්න කරන මිනිහා තමයි හැමදාම මේකේ කුණු බැනුම් අහන්නේ.
    දැන් බෞද්දයෝන්ට බොම්බේ හොඳයි, ගහපු උනුත් හොඳයි. ප්‍රශ්න අහන මිනිහා තමයි ලොකුම අපරාධ කාරයා.
    Hema Buddhist ekama newei ban kaalakanni pohottuwo tikai unta brainwash wechcha zombie tikai phottuwo namata Buddhist money is there religion
     
    Sen-lu

    Well-known member
  • මුස්ලිම් අය ගැන විතරයි කල කිරිල හිටියෙ
    පස්සෙ බෞද්ධ අය ගැනත් පට්ට කලකිරුණ :(
    @erozan වගේ උංගෙ දාංගැට වලට අහුවෙන උඹ වගේ උංව දැක්කම තමා මට නම් පට්ටම කලකිරෙන්නෙ.
     
    • Sad
    Reactions: AnuradhaRa