ළමයි තමයි පව් අම්මා මැරිලා තාත්තා හිරේ ☹️ කොච්චර කේන්තියක් ආවත් තමන්ගේ දරුවෝ ගැන හිතලා ඒක පාලනය කරගනිල්ලා. ඌ පළිගන්න හිතුවේ ගෑණිගෙන් උනාට ඇත්තටම පළි අරන් තියෙන්නේ ඉගෙනගන්න වයසේ ඉන්න අහිංසක දරුවෝ තුන්දෙනෙක්ගෙන්. දියුණුයි කියන රටකට ගියාම අපේ උන් අමාරුවෙන් හරි කතාකරන්න හදන්නේ උන්ගේ ඇක්සන්ට් එකට...