වෙනිසියුලාවේ මොකද වෙන්නේ?
වෙනිසියුලාව කියන්නේ මේ දවස් වල නිතරම කතාබහට ලක් වෙන රටක්, මේ ගෙවෙන කාලය වෙනිසියුලාවට නම් එච්චර හොඳ කාලයක් නෙමෙයි
අර්බුධයට හේතුව මොකක්ද?
විචරකයන් කියන විදිහට නම් මේ අර්බුධය මෑතකදි ඇති වෙච්ච දෙයක් නෙමෙයි වෙනිසියුලාවේ මිනිස්සු වසර ගණනක සිට පීඩනයට ලක් වෙලා හිටියේ දැන්...