1. XibitZ

    ෆිනෑන්ස් ප්‍රශ්නයක්

    මම දැක්කා ලිසිO ලාබාදෙන කෙනෙක් කියනවා වාහනේට ෆුල් ලිසිO එකත් දෙනවනම් වාහනේ මාස තුන හතරක් ඇරියස් කරලා වාහනේ අතැරියත් මොකද කියලා. . (හොද කොල්ලා නෙවේ) එහෙම බෑ බන් වාහනේට ලිස් එක ලක්ශ 20යි කියලා හිතපන්කො. . ඕක ගත්ත දවසෙ ඉදන් ඉදිරි කාලසිමාවට (අවුරුදු 3,4,5) සම්පුර්න පොලිය ගෙවන්න අපි බැදිලා ඉන්නේ. ...
  2. XibitZ

    300 GB Mega Collection | සාමාජිකයන්ට පමණි..

    ඕවා බලන්නෙත් නෑ ඉතින්. . :P උබගේ හිත රිද්දන්නත් බෑනේ ඔන්න ඔහෙ එවපන්. . :rolleyes:
  3. XibitZ

    Ceylon Food

  4. XibitZ

    Youtube

    ආසාවට කරාට අව්ලක් නෑ. . ඕකට Monetiztion නම් ගන්න බෑ. .
  5. XibitZ

    Ceylon Food

    ළමයි ගෙවල්වල නේද. . මේවා බලලා රසට කෑමක් හදන් කන්න. . Cooking Recipes EP 10: Watalappan : Cooking Recipes EP 09: Fish Patties : Cooking Recipes EP 13: Malay Achcharu : Cooking Recipes EP 22: Egg Sandwich : Cooking Recipes EP 25: Polos Ambula : Cooking Recipes EP 01: Iced Coffee ...
  6. XibitZ

    උබලටත් පුළුවන්!

    එල පට්ට වැඩක් මචන්. . මමනම් ආස යුටියුබ් එකට විඩියෝ හදන්න තමා. . http://elakiri.com/threads/youtube-adsense-යූටියුබ්-ඇඩ්සෙන්ස්.1703909/
  7. XibitZ

    1st YouTube Payment

    ඔයාගේ නොවන අතිත් හැමදේම. .
  8. XibitZ

    1st YouTube Payment

    බලන් ඉදපන්කෝ එනම්. . චැනල් එක හොයාගන්න වත් නැති වෙනවා එකපාරටම. . මෝඩයෙක් නොවී ඒ ටික අයින් කරපන්. .
  9. XibitZ

    1st YouTube Payment

    ඔය චැනල් එකේ තියෙන අනුන්ගේ විඩියෝස් ටික අයින් කරපන් එකපාරම චැනල් එක නැතිවෙන්න කලින්. . http://elakiri.com/threads/youtube-adsense-යූටියුබ්-ඇඩ්සෙන්ස්.1703909/
  10. XibitZ

    TV series

    මතකත් නෑ බන් දැන්. . Breaking Bad Prison Break Dexter Game of Thrones Better Call Saul The Last Ship Person of Interest Narcos Homeland Money Heist Viking True Detective The Witcher
  11. XibitZ

    සති 3ක් රට වහන්න. ආන්ඩුවේ පක්ශ 10ක් ජනාධිපති ට ලියයි. #BREAKING

    ගෙවන්න තියෙන සොච්චම් ටැක්ස් එකත් නොගෙවා ඉන්නවා. . ඉටපස්සේ මේ රටනම් කවදාවත් දියුනු වෙන්නේ නෑ කිය කිය ඉන්නවා. . වක්‍ර බදු නැති කරලා රිජු බදු වලට මුලිකත්වය දෙන්න ඕනා. . පිනට හැමදේම බලාපොරොත්තු වෙන කුහකයොන්ට ලෝන් දීලා උගන්නලා. . අයිස් ගගහා පින් පඩි ගන්න බල්ලන්වත් එලවලා දාන්න ඕනා. . මගේ එක පෝස්ට්...
  12. XibitZ

    "අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා"

    රට වහලා පින් පඩි ගන්න බලන් ඉදපු එවුන්ට දැන් සැපද? http://elakiri.com/threads/සති-3ක්-රට-වහන්න-ආන්ඩුවේ-පක්ශ-10ක්-ජනාධිපති-ට-ලියයි-breaking.2004334/ හොදම වැඩේ අවස්තාවාදි කුහකයොන්ට. . දැන් හරි ප්‍රශ්නේ විසදුනානේ. . රට වහලා දාමු අඩුම මාසයක් වත්. .
  13. XibitZ

    සති 3ක් රට වහන්න. ආන්ඩුවේ පක්ශ 10ක් ජනාධිපති ට ලියයි. #BREAKING

    අන්න මන් කියපුදේම වෙලා. . "මේ අවස්ථාවේ අගුලු දැමීමක් කළහොත් රට කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් අගුලුගෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදය බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටී එසේ වුවත් රට...
  14. XibitZ

    මේ දවස්වල ලංකාවෙ වාහන මාකට් එක ගැන කෙටියෙන්

    උන්නම් වැටෙන් නෑ මචන්. . උන් වාහනේ ගද්දිම ඉදිරි අවුරුදු වලට තියෙන මුලු පොලියම ගෙවන්න එකග කරගෙන ඉවරයි. . අඩුවුන වෙලේක වාහනේ අතැරලා නිකන් ඉන්න ලැබෙන්නේ නෑ අරුන් ගත්ත එකාට නඩු දාලා අරුන්ගේ ගාන ගන්නවා. .
  15. XibitZ

    මේ දවස්වල ලංකාවෙ වාහන මාකට් එක ගැන කෙටියෙන්

    ලීසින් දාලා ලොකු ගනන් දිලා නොවටිනා වාහන ගන්න මිනිස්සුනම් පව් ඉතින්. . ලිසින් එකේ පොලියත් එක්ක බැලුවම පට්ට පාඩුවක් වෙන්නේ. . වහනේ අතැරලා දාලනම් නිකන් ඉන්න වෙන්නේ නෑ ලිසින් කම්පැනි වලින් නඩු දැම්මම ලිදේ පැනලා ආත්මේ මාරු කරගන්න තමයි වෙන්නේ. .
  16. XibitZ

    මේ දවස්වල ලංකාවෙ වාහන මාකට් එක ගැන කෙටියෙන්

    වාහන සේල් එකකින් තව සේල් එකකට මාරු වෙන එක වෙන්නේ. . ගන්න එකා කියන්නෙත් නෑ සේල් එකකට ගෙනියන්නේ කියලා. . අහක ඉන්න එවුන් හිතන් ඉන්නවා වාහන ආනයනය කරන්න මාසෙකට කලින් විකුනලා හොද ලාබයක් ගන්න ඕනා කියලා. . දැන්නම් සේල් එකෙන් සේල් එකටත් වාහන මාරු වෙන්නේ නෑ. . සේල්කාරයෝ ගත්ත වාහන ටිකට ලොකු මිලක් ගහන්...
  17. XibitZ

    සති 3ක් රට වහන්න. ආන්ඩුවේ පක්ශ 10ක් ජනාධිපති ට ලියයි. #BREAKING

    මිනිස්සු මැරෙනවට මමත් කැමති නෑ. . රට වහයි ගොඩක් වෙලාවට. . දවස් 9කට වහන කතාවක් යනවා. . පරිත්යාග කරපුවා මොනාකරාද දන්නෑ ගසාකන්න ඇති. . හැබැයි මෙහෙම දෙයක් තියෙනවා රට වහනවනම් ඔක්කොම වහන්න ඕනා. . දෙවැනි පාර රට වහලා පාරේ නොගියේ කවුද කියලා අපි දැක්කනේ. . දින 9ක් මදි මේ වැඩේට එකපාර මාසයක් වහන්න...
  18. XibitZ

    සති 3ක් රට වහන්න. ආන්ඩුවේ පක්ශ 10ක් ජනාධිපති ට ලියයි. #BREAKING

    නොමැරි මැරෙන ගාන වැඩිවෙයි. . වහපන් ඉතින් මට අව්ලක් නෑ. . ඔය දේශපාලනේ මම නෑ. . මම කිව්වේ මන් දකින දේ සහ මන් දන්න දේ. . පොඩි මිනිහෙක්ව ආශ්‍රය කරලා තියෙනවනම් කතාව දන්නවා. . උන් නය වෙවි නන්නත්තාර වෙයි. . මට මොකද බන්. . එක බල්ලෙක් වත් නෑනේ උන් ගැන හිතන්න. . උන්ගේ වේදනාව තේරුම් ගන්න. . මමනම් කියන්නේ...
  19. XibitZ

    Teak Furniture තේක්ක ලී බඩු

    තැන්ක් යු මචන්. . උබව හෙන කාලෙකින් දැක්කේ. .

    No contents