1. XibitZ

    කාලකණ්නි රජයේ සේවකයින් අඩු කිරීම

    මදැයි හිට්ලර් කෙනෙක්ව ගෙනාවා. . :(
  2. XibitZ

    Singersl කිසිම දෙයක් ගන්න එපා

    ඒවා නෑනේ බන්. . එල. .
  3. XibitZ

    Singersl කිසිම දෙයක් ගන්න එපා

    නෑ බන් මම ඩිලර් කෙනෙක් මොකක් හරි ඕනනම් අරන් දෙනවා ඩිස්කවුන්ට් කරලා. .
  4. XibitZ

    සති 3ක් රට වහන්න. ආන්ඩුවේ පක්ශ 10ක් ජනාධිපති ට ලියයි. #BREAKING

    නොකා නොබී? ඉස්සෙල්ලා වැහුවා කියලා මැරුනේ නෑ දැන් වැහුවොත් මැරෙනවා. . උබලා නොදන්නවා උනාට නය ගෙවාගන්න බැරිවෙලා බෙල්ලේ වැල දාගත්ත මිනිස්සු ඉන්නවා. . කවුරුත් කියනවද කොරොනා අර්බුදය හමුවේ නය ගෙවිමට නොහැකිව සියදිවි නසාගත්ත කතාවක්? නැනේ? පඩි එපා රට වහන්න කියලා කවුරුත් කියනවද නෑනේ? අන්න එහෙම කියන්න...
  5. XibitZ

    JVP දිනුවොත් ලංකාව.....

    JVP එකේ පරන සමාජවාදය දැන් ගැලපෙන්නේ නෑ. . ගන්න පඩියත් පක්ශෙකට දෙන්නයි, හැමදේම නිකන් ඕනයි කියන ගොන් අදහස් තේරුමක්ම නෑ. . නිර්දන පන්තියෙට සේවයක් කරන්න නම් දනපති පන්තියෙත් සිටින අදික දනපතින්ට හොද ටැක්ස් එකක් ගනන්න ඕනා. . ආදායම වැඩිනම් ටැක්ස් වැඩි. . ආදායම ලක්ශෙට අඩුනම් ටැක්ස් නෑ. . ඔය විදියට...
  6. XibitZ

    Singersl කිසිම දෙයක් ගන්න එපා

    උබලට කිව්වනේ මම දෙන්නම් සුපිරි බඩු කියලා. . කෝ ඔන්ලයින් ගන්න ගිහින් කෙලෝ ගන්නවනේ කට්ටිය. . 5% ඩිස්කවුන් එකක් දෙන්නත් පුලුවන්. . ඔය කොයි කම්පැනියෙත් අව්ල් තියෙනවා. . ගන්න කම්පැනියක කන්ටැක්ට් එකක් තිබ්බොත් ඔහොම ප්‍රශ්න අඩුයි. .
  7. XibitZ

    සති 3ක් රට වහන්න. ආන්ඩුවේ පක්ශ 10ක් ජනාධිපති ට ලියයි. #BREAKING

    උබ කියපන්. . මටනම් ඔය දේශපාලනේ කරන එවුන් එක්ක කිසිම සම්බන්දයක් නෑ. . "මම හැමදාම කියනවා ආන්ඩුව වෙනස් කරාට ඕක කරන්න බෑ රජයේ ආන්ඩු ක්‍රමයම වෙනස් කරන්න වෙනවා. . සමාජවාදි බාගයයි ලිබරල්වාදි බාගයයි තියන් මේ වැඩ කරන්න බෑ. . මේ රට හැදෙන්නෙ නම් මලමිනි උඩින්. . ඒක කරන්න තරන් කොන්දක් තියෙන කෙනෙක්, රටට ආදරේ...
  8. XibitZ

    කාලකණ්නි රජයේ සේවකයින් අඩු කිරීම

    මම හැමදාම කියනවා ආන්ඩුව වෙනස් කරාට ඕක කරන්න බෑ රජයේ ආන්ඩු ක්‍රමයම වෙනස් කරන්න වෙනවා. . සමාජවාදි බාගයයි ලිබරල්වාදි බාගයයි තියන් මේ වැඩ කරන්න බෑ. . මේ රට හැදෙන්න නම් මලමිනි උඩින්. . ඒක කරන්න තරන් කොන්දක් තියෙන කෙනෙක්, රටට ආදරේ කෙනෙක් තවම ලන්කාවේ කොතනක වත් පේන්න නෑ. .
  9. XibitZ

    සති 3ක් රට වහන්න. ආන්ඩුවේ පක්ශ 10ක් ජනාධිපති ට ලියයි. #BREAKING

    පලවෙනි පාර වහපු වෙලේ එදාවේල හම්බකරපු මිනිස්සු අතේ තිබුන සල්ලි සේරම කෑම වියදමට නැතිවුනා, රත්තරන් බඩුවක් තිබ්බනම් ඒවා උගස් තියලා හරි කෑම ටික ගත්තා. . එතකොට රජයේ සහ පුද්ගලික දෙගොල්ලන්ටම ගෙදර හිටියත් පඩි ලැබුනා. . උන් ඒවලින් කෑවා. . අර ස්තිර රැකියා නැති ගොඩේ ඉන්නවා නය, ලිසින් අරන් ජිවත් වුන අය. ...
  10. XibitZ

    වාහන මිලදි ගැනිම / විකිනීම

    CHR එකක් තියෙනවා ලක්ශ 144 තියෙන වාහනයක් දැන්ම දියන් මේ වෙලේ හොදම මිලක් තියෙන්නේ. . මේ මිල කෘතිමව හදපු එකක් ගොඩක්ම සේල් වලින් කරපු වැඩක්. .
  11. XibitZ

    *** නිධන් වස්තු සොයා ***

    වාහනත් දැන් නිදන් වස්තු වගේ. .
  12. XibitZ

    වාහන මිලදි ගැනිම / විකිනීම

    ඕනවෙන වාහනයක් තියෙනවනම් මැසේජ් එකක් දාන්න. . පොත ඕනා බන් ස්පෙශල් නෝට් වැදිලද බලන්න. . ඔව්නර්ස්ලා ගාන බලන්නත් ඕනා. . ඇන්ජින්, චැසි, නේම් මකලා එවන්න තියෙන්නේ. . සමහරු කියන්නේ එකක් පොතේ තියෙන්නේ තව එකක්. . ඒකයි පොත බලන්නේ. . මන් සෙට් වුනොත් කියන්නම්. .
  13. XibitZ

    වාහන මිලදි ගැනිම / විකිනීම

    මට වාහන එවද්දි ඔගොල්ලො දෙන්න බලාපොරොත්තු වෙන ගානත් එක්ක ඇතුලත සහ පිටත පැහැදිලි ෆොටොස් කිහිපයක් එවන්න පොතේ ෆොටෝ එකකුත් එක්ක. . මම සේල් 4ක් එක්ක සම්බන්ද වෙලා තියෙනවා. . එගොල්ලෝ වාහනයක් ගන්නේ ලක්ශයක හරි ලාබයක් තියන් විකුනන්න ඒකත් අමතක කරන්න එපා. . හරියනවනම් බල බල ඉන්නේ නෑ එවෙලේම කෑශ් දීලා ගන්නවා...
  14. XibitZ

    වාහන මිලදි ගනු ලැබේ!

    Axio, Aqua තියෙනවනම් දැන් ගන්නවා. . ලක්ශ 30න් උඩ වාහනත් දවසෙන් ගන්නවා. .
  15. XibitZ

    සල්ලි දාන්න බඩු එවන්නම් SCAM !

    ඔයවගේ ගේම් නෙවේ උබලට හිතාගන්න වත් බැරි ගේම් ගැහුවැකි ලOකාවේ. . ඒත් කිසිම කෙනෙක්ගෙන් වන්චා කරලා රුපියලක් වත් අරන් නෑ, කිසිම එකෙක්ට පාඩුවක් කරලා නෑ කියලා හිතෙද්දි එන මානසික සතුට සල්ලි වලට ගන්න බෑ. . මම ඔය ගේම් කාරයොන්ව ඕන තරන් දැකලා තියෙනවා. . ඕකුන්ගේ විනාස වුන විදිය, පව්ල් විනාස වුන විදියත්...
  16. XibitZ

    ඔන්ලයින් ඔන්ටප්‍රෙනර් බලු වැඩ

    මම ෆ්බී පේජ් හදලා ප්‍රමෝට් කරලා තියෙන්නේ. . මම ඕකේ ඉමේජ් එකක් වත් නොදා ටෙස්ට් කරන්න කමෙන්ට් එකක් දැම්මේ. . මම දැක්කා ඕකේ ඕන තරන් ප්‍රමෝට් කරන ඒවා. . මට කොහොමත් එකේ එවුන් දාන ලොකු සීන් දැකලා අප්පිරියවෙලා තිබ්බේ. . අයින් වෙන්න බලන්මයි ඕක දැම්මේ. . ඔහොම වුන එක හොදයි. .
  17. XibitZ

    වාහන මිලදි ගනු ලැබේ!

    උබලගේ වාහන නැද්ද සිOහලුනේ?
  18. XibitZ

    ඔන්ලයින් ඔන්ටප්‍රෙනර් බලු වැඩ

    මට පොඩි කාතාවක් කියන්න අමතක වුනා. . අර මුලින්ම බැන් කරලා තිබ්බා නේද කිසිම හේතුවක් නැතුව, ලසන්තයා මැසේජ් කරලා මිස්ටේක් එකකින් වෙලා තියෙන්නේ කිව්වේ. . බැන් වෙන්න කලින් කොල්ලෙක් යුටියුබ් හරි වෙන ඔන්ලයින් දෙයක් හරි ඇහුවම හැම වෙලේම මම දන්න දෙයක් නම් මම කියලා දුන්නා. . පව් අහින්සකයෝ හින මවාගෙන...
  19. XibitZ

    ඔන්ලයින් ඔන්ටප්‍රෙනර් බලු වැඩ

    උබත් උන්ගේ සෙට් එකේ එකෙක්ද? මෙතන වෙලා තියෙන දේ අනිත් හැමෝටම පේනවා. . උබට නොපෙනෙන්නේ උබ පොට්ටද? ඔය ලබ්බට ගියේ නෑ ඔයි. . මගේ කමෙන්ට් ඩිසේබල් කරලා තිබිලා ඒක මට නෝට් වුන නිසයි පොස්ට් එකක් දාලා බැලුවේ. . දාද්දිම මට හිතුනා මෙහෙම දෙයක් වෙයි කියලා. . උබට අදාල නැත්තන් උබ මෙතන අඩන් නැතුව ඉදපන්. . උන්...
  20. XibitZ

    ඔන්ලයින් ඔන්ටප්‍රෙනර් බලු වැඩ

    අඩාගෙන එන්න දෙයක් නෑ බන් ඔන්ලයින් කරන වැඩ ඔන්ලයින් නොකියා පොස්ටර් ගහන්නද. . අනිත් එවුන්ට දැනගන්න කිව්වේ. . මටනම් ඔය ලබ්බෙන් සත 5ක ලාබයක් වෙලා නෑ. . මම පොස්ට් එක දැම්මෙත් ඔකුන්ව චෙක් කරන්නත් එක්කම තමයි. . මගේ කමෙන්ට් ඩිසේබල් කරලා තිබ්බෙත් කිසිම හේතුවක් නැතුව. . මට ඕක උන්ගේ පොස්ට් වෝල් එකේ...

    No contents