1. rangasaman

    ලගදි Gmail හදපු සින්හලු ලගදි හදපු සින්හලු උබලට මෙහෙම උනේ නැද්ද?

    077 නමිබර්ස් ඔක්කොම කලින් බාවිතා කරපු ඒවා. රීසයිකල් කරලා ඒ කිව්වේ කලින් වෙන කෙනෙක් පාව්ච්චි කරපු නම්බර්ස්. සමහර විට කලින් පාව්ච්චි කරපු කෙනා ඔය නම්බර් එකෙන් gmail එකවුනට් එකක් හදලා දැන් වෙන නම්බර් එකක් පාව්ච් කරනවද දන්නැ. එතකොට අපිට 077 නම්බර් එක අලුත් වුනාට Gmail එකට පරන නම්බර් එකක්. ඕක එක...
  2. rangasaman

    4G+ Speed මදිනේ

    Samsung M14 Phone එකකින් උදේ 6.30 විතර Dialog 4G+ ස්පීඩ් එක. B3 band එකයි, B1 Band එකයි දෙකම එකම ප්‍රමානයට සිග්නල් තියෙනවා. හවස් වෙනකොට 30 -50mbps අතර අඩුවෙනවා. කිලෝමීටර් 1 ත් අඩු දුරින් ලගදි ටවර් එකක් දැම්මා. නැත්නම් 4G+ තියා ......... 2mbps - 6 mbps තිබුනෙ.
  3. rangasaman

    Lanka Bell phone " Searching"

    ලංකාබෙල් CDMA එකකට ලැබෙන ඇමතුම් විතරක් අපේ ජංගම දුරකතනයකට හරි ලෑන්ඩ් පෝන් එකකට හරි නොමිලේ Call Forwarding කර ගන්න පුලුවන්. ඒකටත් කෝල් එකක් අරන් දවස් ගානක් ගියා සර්විස් එක ඇක්ටිව් කරලා දෙන්න.
  4. rangasaman

    hutch වල data ඉවර උනාම salli කැපෙන එක නවත්තන්න බැරිද?

    Hotline කතා කරලා එකට සේවාවක් තියෙනවා නමනම් දන්නැ ඇක්ටිව් කරලා දෙනවා. එහෙම නැත්නම් Hutch cliq app එකේ Register වෙන්න. Cliq එකේ පැකේජ් දාන්න ඕන නැහැ. නිකන් ඇප් එකේ රෙජිස්ටර් වුනාම ඇති. Private DNS කියන එක Off කරන්න. Automatic ඇත්තෙ
  5. rangasaman

    dialog පාවිච්චි කරනවද?

    Power plan package වල විතරයි
  6. rangasaman

    MyDialog App

    16.3.2 update එකක් දුන්නා මැයි 31 දා ඒදා ඉදන් හිර වෙනවා මදිිිවට ඇප් එකේ ඉහලට පහලට යන්නත් බැ විනාඩියක් විතර යනවා මොබයිල් එකේ විස්තර ටික ලෝඩ් වෙන්න. කම්ප්ලේන් කරාම මේ මාසේම 16.4 වගේ නමකින් අප්ඩේට් එකක් එයි ඒකෙන් ස්පිඩ් එක හදනවා කිව්වා. 16.4 ක්නම් ආවේ නැ. 16.3.3 අප්ඩේට් එකක් ආවා ජුනි 13 වගේ...
  7. rangasaman

    Dialog Viu Hub

    VIU HUB 2.0 එකට නොමිලේ දෙනවා බිලක් එන්නැති පොස්ට්පේඩ් රවුටර් එකක්. ඒ රවුටර් එකේ ඇඩෝන් එකක් ඇඩ් කරලා තියෙනවා DTV එකේ වැඩ වලට. ඒ නැතත් ඕනම ඩයලොග් රවුටර් එකකින් ඩේටා කැපෙන්නෙ නැතුව වැඩකරනවා. හැබැයි ඩයලොග් ප්‍රිපේඩ් රවුටර් වලදි රවුටර් එකේ ඩේටා පැකේජ් එකක් තියෙන්න ඕන. මෙගා බයිට් 50ක් 100 ක්...
  8. rangasaman

    Hutch 3 months 3409 plan

    මටත් ඕකම තමා. 4G දෙන්නත් කලින් ඉදන් මම කම්ප්ලේන් දානවා. සිිිිිග්නල් කනු දෙකක් තුනක් විතර තියෙනවා. පාන්දරට උදේ 10 විතර වෙනකන් 10mbps කිට්ටුව එනවා. එහෙම එන එක 1mbps - 4mbps විතර දවල් වෙද්දි අඩුවෙලා හැන්දෑමට හා රැට 1mbps පහලට බහිනවා. ඕක කොච්චර කිව්වත් 360p youtube විඩියෝ එකක්වත් හරියට ප්ලේ...
  9. rangasaman

    Hutch 3 months 3409 plan

    ගම්පහ මම දැක්කා මාස 03 ක් අන්ලිමිටඩ් කෝල් හා ඩේටා රුපියල් 1500.00 යි. ප්‍රමෝෂන් සිම් එක. අනිත් පැතිවලත් ඇති පොඩ්ඩක් හොයලා බලන්න.
  10. rangasaman

    Dialog TV Help - Urgent

    ඉස්සරනම් පොස්ට්පේඩ් එකට Lifetime වගකීමක් තිබුනා. ඒක නිසා කැඩුනු කෑලී ටීම් එකක් ඇවිත් හදලා දුන්නා. දැන් පෝස්ට්පේඩ් ගත්තත්, ප්‍රිපේඩ් ගත්තත් අවුරුද්දයි වගකීම. LNB එකට මාස 06 යි. ඒ බව ඩයලොග් වෙබ් සයිට් එකේ දාලා තියෙනවා. එතකොට මූලීක ගෙවීම අඩුවට දුන්නට මාසිකව ගෙවන බිල්පත අවුරුද්දක් දෙකක් එකතු කරලා...
  11. rangasaman

    Dialog TV Help - Urgent

    මගේ තියෙන්නේ ප්‍රිපේඩ් බජට් පැක් එකට ඒ කියන්නෙ දවසට රුපියල් 8 ක් හා බදු කැපෙන පැකෙජ් එක මම මේකට ViU Hub 2.0 එක ගත්තා. ප්‍රිපෙඩ් වලට ViU hub 2.0 දෙන්නැ කියලා කස්ටර්මර් සර්විස් එකෙන් කියන්නේ. හැබැයි ආකේඩ් එකකටගිහින් දැනට ප්‍රිපේඩ් එකක් තියෙනවනම් 15990 කට වගේ සහ අලුතෙන්ම ගන්නමනම් 18 ක් 19 ක් වගේ...
  12. rangasaman

    ලංකාබෙල් CDMA ආය Down ද?

    මෙහෙමයි හදිස්සියෙ වෙන එකක් ගන්න යන්න එපා. හැබැයි අත්‍යවශම දේවල් වලට ඔය දුරකතනය විතරක්නම් බාව්තා කරන්නෙ ඔය CDMA එකත් එක්ක අඩුම තරමේ මොබයිල් පෝන් එකක්වත් ගෙදර තියන්න වෙනවා. මොකද කොයි ⁣වෙලේ මොන ලෙඩක් එයිද කියන්න බැහැ. මේ වෙනකන් වෙලා තියෙන සිදුවීම් එක්ක ඉස්සරහටත් ලෙඩ එන්න පුලුවන්. වැඩේ කියන්නෙ ඒ එන...
  13. rangasaman

    ලංකාබෙල් CDMA ආය Down ද?

    අවුරුදු ගානකට කලින් ගත්තු 011 ප්‍රිපේඩ් CDMA එක පදිංචිය වෙනස් වුන නිසා 033 නම්බර් එකකට මාරුකරගන්න ගිහින් තමා මට ලංකාබෙල් එපාම වුනේ. මම යනකොට එකේ ⁣ගෑනු දෙන්නෙක් ඔලුව ගහන් නිදි. ගත් කටටම කියාපි අලුත් *ඇඩ්රස් එකට සිග්නල් තියෙනවද දන්නැ. * අලුතෙන් යුනිට් එන්නෙත් නැ. * හොද නම්බර් එකක් ඕනනම් ගෙවන්න...
  14. rangasaman

    ලංකාබෙල් CDMA ආය Down ද?

    අර සති ගානක් කැඩිලා තිබුන එක අප්‍රේල් 13 දා රැ හැදුවලු. හොට්ලයින් එකෙන් තමා එහෙම කියන්නෙ. හැබයි දැන් බැලන්ස් එක රුපියලක් වුන ගමන් ලයින් එක ඩිස්කනෙකට් වෙනවලු. ඒ කියන්නෙ ඉන්කමින්වත් වැඩ නැහැ එතකොට. නිතරම බැලන්ස් එක රුපියලකට වඩා තිබුනෙ නැත්නම් ලයින් එක ඩිස්කනෙකට්. කාඩ් නැති කතාවකුත් කිව්වා. රීලෝඩ්...
  15. rangasaman

    HUTCH 20GB plan

    *109# ඩයල් කරලා එකේ 6 එක Mega data deal එකේ ඔය පැකේජ් ටික තියෙනවා අනිත් ක්‍රමය Hutch Selfcare app එකේ My Offer වලත් පෙන්නනවා. මොනවා කරන්නත් ඔය පැකේජ් හැම සිම් එකකටම ඇක්ටිව් වෙන්නෙ නැහැ. ඒ ඔෆර් එක සිම් එකට තියෙනවනම් විතරයි ඇක්ටිව් වෙන්නේ. මගෙත් අලුතෙන් ගත්තු 072 සිම් එකක් තියෙනවා ඒකට වැඩ...
  16. rangasaman

    Hutch rs389 100gb,3000min ,30 days

    ගානනම් අඩුයි නිකන් දුන්නා වගේ. හැබැයි 4G දීපු දවස් වල 10 - 15 mbps තිබුනු නෙට්වර්ක් එක දැන් 1- 4mbps විතර ස්පීඩ් එකට අඩුවෙලා. කලින් 072 එටිසලාට් කාලෙත් ක්ලික් ඇප් එකෙන් ස්ල්වො වෙලා තිබුනෙ. දැනුත් ඒකම කරගන්නද මන්ද⁣ා හදන්නෙ. එක්කො ගාන අඩුවට දෙන නිසා හිතාමතාම ස්පීඩ් එක අඩුකරලද දන්නෙත් නැ.
  17. rangasaman

    Hutch rs389 100gb,3000min ,30 days

    මගේ හච් සිම් 3ක් තියෙනවා. ඇප් එකේ මයි ඔෆර් වල සිම් තුනට ඔෆර් තුන් විදිහ කට තියෙන්නෙ. එකක තිිිිියෙනවා 10GB Rs.145.00 යි 100 GB Rs.900.00 තව එකක තියෙනවා Star pack නමින් Day & Night time බෙදලා දෙන Night time data වැඩි පැකේජ් වගයක් අනිත් එකේ තමා හොදම එක රුපියල් 2 ට 2GB හා Any network විනාඩි 200...
  18. rangasaman

    mydialog app

    Dialog එකට මේල් එකක් දැම්මා මේ ගැන කියලා. මගේ විතරක් නෙමේ ඔය ඇප් එක දාගෙන ඉන්න හැමෝටම ඔහොමයි කියලා. ඒ පාර කියනවා Screen Recorder ඇප් එකකින් විඩියෝ එකක් එවන්නලු ඇප් එක හිර වෙන හැටි 🤣. අනේ ඉතින් විනාඩි පහක් විතර විඩියෝ රෙකෝඩින් එකක් යැව්වා. ඒ පාර කෝල් එකක් දීලා කියනවා App එකේ cash Clear...
  19. rangasaman

    Dialog Viu Hub 2.0

    15990 ක් වෙනවා Viu hub 2.0 ඩිකෝඩර් එක හා ඒකට දෙන රවුටර් එක. ඒ ගාන ගෙවලා අරගන්න පුලුවන් ආකේඩ් එකකින්. පොස්ට්පේඩ් එවටනම් මීට වඩා ගොඩක් අඩුයි ගාන

    No contents