1. rangasaman

    ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

    400k damma tawama nahane. Mata refund awet naha. Data awet naha. Karunakara ekko data denna nattam salle apahu danna.
  2. rangasaman

    ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

    0777111367 ට ආපහු සල්ලි ඕන 0777111367 ට ආපහු සල්ලි දාන්න ඩේටා දාන්න බැරිනම් මේ වගේ වැඩ කරන්න බැරිනම්.
  3. rangasaman

    ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

    400k damma tawama nahane. 400k damma tawama naha aye ae meka boruwak da aye Reply karanne natte
  4. rangasaman

    ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

    Mama 400 k damma Mama 400k damma tawama awe nahane aye ae.
  5. rangasaman

    ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

    මු බොරු කරන්නේ. බියර් බොන්න සල්ලි හිගාකනව මු බොරු කරන්නේ. බියර් බොන්න සල්ලි හිගාකනවා
  6. rangasaman

    DIALOG TV තියෙනවා නම් එන්න 😜

    Prepaid Dialod TV Prepaid & Mobile Prepaid
  7. rangasaman

    mobitel volte

    Phone modal eka mokadda Dialog nam VoLTE wda mage Mobitel wada naha volte enabal karana buttan eka pennanne Dialog sim teyena eke wetaraye. Huawei Y9, nova2i, Mate 20 modal tunema mama baluwa mata hambune naha mobitel walata volte
  8. rangasaman

    Hutch වල මේ අවුල උබලට තියෙනවද

    Singer Finance Cradit card eke balance eka balanna baha hutch eken Singer Finance Cradit card eke balance eka balanna baha hutch eken. Mokaka hare awulak teyenawa. Mokada wena network eken log wenna puluwan. Hutch customers care ekata keyanawata wada hodaye. Nekan...
  9. rangasaman

    Dialog Per Day TV

    3 එක 5 කරලා 3 එක 5 කරලා 6 එක 8 කරලා 8 එක 5 එකට මාරු කරන්න පුලුවනි හැබයි රුපියල් 2000 ක් කැපෙනවා. එකවුන්ට් එකට 2000 ක් දාලා ඩලලොග් පෝන් එකකින් #679# ඩයල් කරලා පැකේජ් එක මාරු කරන්න පලුවන්
  10. rangasaman

    NSB BOC

    BOC Rs.5 Wena onama ATM Rs30 Balance eka baluwahamat kapenawada koheda 5k.
  11. rangasaman

    Epf, etf

    පෙන්ෂන් නැති අර්ධ රාජ්‍ය ආයතනවලට තියෙනව&#3 අර්ධ රාජ්‍ය ආයතන වලට තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, වෝටර් බෝඩ්, ලං.වි.ම. වගේ සංස්ථාපිත මන්ඩල වලට EPF &ETF තමා දෙන්නෙ
  12. rangasaman

    අම්මෝ hutch 4G...

    දවසකට 2GB දෙක ගානේ දවස් 7 ක්. මගෙ පරන සිම් එකට. 4G දෙන්න කලින් ගත්තු 4G සිම් එකකට දවස් 3 යි අවේ
  13. rangasaman

    imo

    නම්බර් එක කලින් වෙන කවුරු හරි පාවිච්චි කර&# කලින් සිම් එක වෙන කවුරු හරි පාවිච්චි කරලා ඇති විශේෂයෙන්ම ඩයලොග් එවා මමත් 0777 නම්බර් එකක් අරන් ඒ නම්බර් එකට කලින් පාවිච්චි කරපු කෙනාගේ වයිබර්, වට්ස් අැප්, ඉමො එකවුන්ට් තිබනා. ඕක ඩිඇක්ටිවේට් කරලා ආපහු...
  14. rangasaman

    7 Days Free Internet - Hutch 4G

    Hutch 4G මම කලින් ගත්තු 4G සිම් එකක් මගෙ හච් 3G සිම් එක නැතිවෙලා දැන් මාස කිහිපයකට කලින් ගම්පහ හච් එකට ගිය වෙලේ හච් 4G Rady sim එකක් දුන්නෙ. දැන් 4G නම් වැඩ. හැබැයි නිකන් හම්බෙන ඔය කියන ඩේටානම් නැහැ.
  15. rangasaman

    HUTCH 4G

    20 -25 mbps Gampaha Miriswatta area 20- 25 mbps hutch 4G
  16. rangasaman

    Hutch 4G කොහොමද බන්...

    Hutch 4G 20 - 25 mbps Gampaha Miriswatta area
  17. rangasaman

    Mobitel blaster

    මගේ ගාව දෙකම තියනවා මම ගිය අවුරුද්දෙ බ්ලාස්ටර් ප්‍රිපේඩ් එකක් ගත්තා රු.360.00 ක් රිලෝඩ් කරාම මොබිටෙල්,ලෑන්ඩ් ලයින් වලට විනාඩි 1000 යි මොබිටෙල් sms 1000 යි එනවා. මගෙ 2012 ගත්තු පරන උපහාර එකක් තමා ප්‍රිපේඩ් එක ගන්නකන් ඊට පස්සේ මම උපහාර පොස්පේඩ් බල්ස්ටාර්...
  18. rangasaman

    YouTube Link

    Bump Bump
  19. rangasaman

    Dialog Per Day Tv (6) / Post Paid / Dialog 4G Offers !!

    Dialog N60 router ekak wetarak ganna bareda Dialog N60 router ekak wetarak ganna bareda. මගේ ඩයලොග් ප්‍රිපේඩ් රවුටර් එකක් තියෙනවා. එකේ නම්බර් එක තමා ඇනලොග් පෝන් එකක් ගහන් කොල් වලට පාවිච්චි කරන්නේ ප්‍රිපේඩ් ඒවට ඩයලොග් එකේන් N60 All in one Router එක දෙන්නෙ නැහැ. මට N60...

    No contents