ඒකට උත්තරේ උඹ හොදට දන්නවනෙ, උඹත් කරන්නෙ ඒකමනෙ.
එලකිරියත් මීඩියා එකක්නෙ ඒකට ඇවිල්ල උඹමනෙ දැන් එහෙම කතාවක් කියන ගමන් තවත් එහෙමම කියන වෙන මීඩියා එකක් රිෆර් කලේ.
ඒක නිසා උඹම කියපන් හේතුව.
මම හිතන විදියට ඒ අයට ලේසියෙන් වීව්ස් ගන්න, සල්ලි හොයන්න කරන දේවල්.
නැති දේවල් හදනව, ඇති දේවල් නැති කරනව...