ටැක්සි හා රයිඩ් ශෙයාරින් කියන්නෙ දෙකක් කියල අමතක කරන්නත් එපා.
ටැක්සි වලට අවම, උපරිම මිලක් නියම කරන අනිවාර්ය දෙයක්.
ටැක්සි දුවන ත්‍රීවිල් වලට දැන් නිශ්චිත මිලක් තියෙනවනෙ, ඒක නිසා ඒ ගැන ප්‍රශ්නයක් නෑනෙ.
හැබැයි පික්මී, ඌබර් කියන්නෙ රයිඩ් ශෙයාරින් මිසක් ටැක්සි නෙමෙයි, ඒක නිසා ඒකෙ මිල අදාල සර්විස්...