1. chathuranirmal

    යකෝ_මේ_ගෑණි

    මේක ලංකාවෙත් ඕනි තරම් වෙනව​. හසන්ත හෙට්ටීආරච්චි එයාට වෙලා තියන සිද්දි ගැන අටපට්ටමෙයි, දොරමඩලාවෙයි කියලා තියනවා.
  2. chathuranirmal

    රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

    ෂිට් එක බිමටම කදන් වැටුනේ නෑ බන්. සමහර ඒවගෙ ඉරි ගිහින්. ඒවගෙන් වතුර එනවා. එකෂීට් එකක් හයිකරලා තිබ්බ හරස් ලීය දිරලා නිසා පෝඩ්ඩක් පිට පැනලා තිබ්බා. ඒවා දැන් ඔක්කොම හැදුවා.
  3. chathuranirmal

    Friends Wife

    :yes::yes:
  4. chathuranirmal

    Spa experiences

    :eek:
  5. chathuranirmal

    රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

    එහෙම සීන් එකක් වෙල නැතුව මම ත්‍රෙඩ් දාන්නෙ නෑ. එහෙම දාන්න ඕනි නම් වදුරො ගැන ත්‍රෙඩ් දාන්නෙ අහවල් එකකටද​:cool:
  6. chathuranirmal

    video format???

    ora VLC eke vada karayi. File eka VLC ekata adala dapan.,
  7. chathuranirmal

    UPS Brand???

    Pro link
  8. chathuranirmal

    C විටමින්....!

    bump rep+++++++
  9. chathuranirmal

    රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

    රිළව් ඉන්න පැතිවල මිනිස්සු කොහොමද බන් වහලේ බේරෙ ගන්නේ. දඹුල්ලේ, කුරුණැගල වගේ පැතිවල ගොදක් රිලව් ඉන්නවනේ
  10. chathuranirmal

    රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

    එක රිළවෙක් නෙමෙයි. 20ක් විතර ඉන්න ලොකු රංචුවක්:)
  11. chathuranirmal

    ඔෆිස් කෙල්ල

    office එකේ CCTV cam නැද්ද බන්
  12. chathuranirmal

    රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

    රිළව් ටිකක් වහලේ කැඩුවා බන් රිළව් ටිකක් වහලේ කැඩුවා බන්:sorry: අපේ ගෙවල් පැත්තේ ලොකු පොල්වත්තක් තියනවා. ඕකට ලගදි ඉදන් රිලව් රංචුවක් ඇවිත් උන්නා. අද ඒකේ අයිතිකාරයා රතිඤඤා දාද්දි මුන් ටික ගමේ වහලවල් උඩින් දුවන්න ගත්තා. අපේ ගෙදර වහලේ තියෙන්නෙ ඇස්බැස්ටස්. මුන් දුවද්දි ෂීට් 2ක ඉරි ගිහින්. අද හවස...
  13. chathuranirmal

    Biggest Ponnaya in the Industry

    5T_sH5RRWqA

    No contents