මචන්ලා
Electronics Engineering field එකේ ඉන්න engineers la මේකේ තමන් වැඩකරන ආයතනයයි, තමන් කරන රැකියාවේ ස්වරූපයයි මේකේ post කරන්න. මේක හොඳ අවස්ථාවක් electronics engineers ලට මුණ ගැහෙන්න.;) මේ ත්‍රෙඩ් එක හරහා අපිට electronics field එකේ job හොයාගන්නත් පුළුවන්, අනිත් engineers ල හදුනාගන්නත්...